The title of the page
8.3
98

Tale Of the Nine Tailed E11 E12 (2020) Sinhala Subtitle | ශාපලත් චෙරිගස | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් හැමෝටම,Tale of the nine tailed කතා මාලාවේ එකොලොස් වන හා දොලොස්වන කොටස් දෙකේ සිංහල උපසිරැසි තමා අද ඔයාලට මම අරගෙන ආවේ.

ගිය සතියෙදී, ජී ආගේ Company එකට ඉමෝගී, ටෙරී කියන නමින් වැඩට ආවා.ඒ වගේම මැරිච්ච ගෑණූ කෙනාගේ නියපොතු හෝඩුවාවක් කරගෙන ජී ආ එයාලගේ සමාගමේ CEO ගේ ඇත්තම ස්වරූපය එලිකරගත්තා.අවසානයීදී ලී ඉයොන් ඉමෝගිව එයාගේ ඇස් දෙකෙන්ම දැක්කා වගේම ඉමෝගී  විසින් ලී ඉයොන්ට පොඩි ගණුදෙනුවක් ගැනත් කිව්වා.ඉතින් අද අපි බලමු ඉමෝගීගේ සැලැස්ම මොකද්ද ලී ඉයොන් මොකද්ද කරන්න හදන්නේ කියලා.

ඒ වගේම,ගිය සතියේදී kim bum ඒ කියන්නේ රැන්ග් ගේ Official Instragram Account එකේ කියලා තිබ්බා මේ කතාවේ රූගතකිරීම ඔක්කොම අවසන් කලා කියලා.ඒ වගේම, තවත් වෙබ් අඩවියක් සදහන් කරලා තිබ්බා තාක්ෂණික ප්‍රශ්ණයක් හින්දා 13 හා 14 කොටස් ලබන සතියේ විකාශය වෙන්නේ නෑ කියලා.එහෙම උනොත් අපිට ඊලග කොටස් දෙක බලන්න සතියක් වැඩීපුර  බලන් ඉන්න වෙනවා.
තවම මේ ගැන official announcement එකක් දීලා නෑ.ඒක හින්දා ලබන සතියේ කතාව විකාශය වෙයි කියලා හිතමු.
ලබන සතියේ කතාව විකාශය උනොත්,පුලුවන් තරම් ඉක්මනින්ම උපසිරැසි අරගෙන එන්නම්.
🙂🙂🙂🙂

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අමන්දා කාරියවසම් සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අමන්දා කාරියවසම්

November 1, 2019


58
Total Subtitles

11 comments

  1. ගොඩක් ස්තුති 🙏🙏 උපසිරසියට

  2. බොහොම ස්තුතියි අමන්දා.ඔයා තමා මේ දවස් වල මගේ වීරවරිය😍😍❤️❤️.ඔයාගේ සබ් නම් සුපිරි.😍😍😍 ගොඩක්ම Start-up එකේ සබ එනකන් තමා වේලී වේලී බලාගෙන ඉන්නේ ඒ ගැනත් පොඩ්ඩක් බලන්න පුලුවන් කමක් තියෙනවානම්. 😊😊😊😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  3. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    අනේමන්දා ඉතින් මරු ඈ!

  4. Thanks.. waiting for this 🙂

  5. Thank you sub ekata…

  6. බොහොම ස්තුතියි මේක මම බලපු ගොඩාක් ලස්සන කොරියන් ටිවී සිරියස් එකක් ඉතිරි කොටසත් ඉක්මනින් සබ් දෙන්න .

  7. Thank you godaak sub ekata. Balagena hitiye meka oya denakan. Jaya wewa ehenam.👍👍

  8. Bohoooooooooooooooom
    Sthuthi……………………………..

  9. 13 EP EKE SUB DENNA KO

  10. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login