The title of the page
8.3
98

Tale Of the Nine Tailed E09-E10 (2020) Sinhala Subtitle | අඳුරේ ආත්මය | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් යාළුවනේ,අද මම අරගෙන ආවේ Tale of the nine tailed කතා මාලාවේ  නමවන හා දහවන කොටස් දෙකේ සිංහල උපසිරැසිය.

ඉතින්,

ගිය සතියේ කතාවෙදී ලී රැන්ග් ඒ වගේම ජී ආ අදුරේ ආත්මය කරපු වශියකට අහු වෙලා එයාලා වැඩිපුරම බය දේවල් වලට මුහුණ දෙන්න වෙනවා.ඒකේ ප්‍රතිඵලයක් විදිහට ලී රැන්ග්ව පර්පෝශී කැලයෙත් ජී ආව යෙයූ ගොගේ වලත් හිර වෙනවා.ඉමෝගී මේ හදන්නේ ඉයොන්ගේ පක්ශපාතිත්වය තමන්ගේ මල්ලිටද එහෙමත් නැත්තම් තමන්ගේ පෙම්වතියට තියෙන්නේ කියලා බලන්නනේ.ඉතින් අදුරු ආත්මය ඉයොන්ට තේරීමක් දෙනවා රැන්ග් හො ජී ආ දෙන්නාගෙන් එක්කෙන්ක් තෝර ගන්න කියලා.
ඉමෝගී බලාපොරොත්තු උනෙත් ඉයොන් ජී ආව තෝර ගනියි කියලා.ඒත් ඉයොන් තෝර ගත්තේ එයාගේ මල්ලිව.

ඉතින් රැන්ග් බලාපොරොත්තු නොවිච්ච විදිහට ඉයොන් එයාව බේරගන්න එනවා.අපි අද බලමු ඉයොන්ට රැන්ග්වයි ජී ආවයි දෙන්නවම බේර ගන්න පුලුවන් වෙයිද කියලා…ඊළග කොටසත් අරන් ඉක්මනටම එන්නම්.

😊😊

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අමන්දා කාරියවසම් සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අමන්දා කාරියවසම්

November 1, 2019


58
Total Subtitles

12 comments

  1. Thank you sub ekata.😘

  2. බොහොම ස්තුතියි මේක දැන් බලන් නැතුව ඉන්නම බැහැ වගේ. ගොඩාක් ලස්සනයි .

  3. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    අනේමන්දා! මරු ඈ

  4. බොහොම ස්තූතියි සිස් එපිය ආපු ගමන්ම ඉක්මනටම සබ් දෙනවට..අනිත් එපිත් මේ වගේම බලාපොරොත්තු වෙනවා..ජය වේවා 🔥🤘❤

  5. Niyamai, ithuru sub tikath ikmanata denna. good luck

  6. ස්තුති යාලු

  7. Aluthen apu episode 2 sub denne naddoo?😭

  8. ep 11 n 12 nadda akki

  9. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  10. Drama එක download කරගන්න side එකක් කියන්න පුලුවන්ද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login