The title of the page
Missing: The Other Side (2020) E11 Sinhala Sub
Missing: The Other Side (2020) E11 Sinhala Sub
98

Missing: The Other Side (2020) E11 Sinhala Subtitles | ව්‍යාජ මුනුබුරා | සිංහල උපසිරැසි සමඟ

(Missing: The Other Side (2020) E11 Sinhala Sub) කතාව පුරාම හැමදෙනාම බලාගෙන හිටිය දෙයක් තමා ජන්ග් මාමගෙ දුව කොහෙද?එයාට මොකද වුනේ?කියනඑක.මේ ප්‍රශ්නෙ ට උත්තරේ මේ එපියෙන් ලැබෙනවා.ඒ වගේම වූක් ,කණ්ඩායමත් එක්ක එකතුවෙලා හදපු සැලැස්ම ක්‍රියාත්මක කරනවා.

ඒතනෙදි මොනවගේ දෙයක් වෙයිද?මේ කොටසෙ වැඩිවෙලාවක් වෙන් වෙන්නෙ මේ සැලැස්ම එක්ක වෙනදේවල් ගැන.ඊලග කොටස තමා කතාවෙ අවසාන කොටස.එහෙනම් කතාව කොයි විදිහකට ඉවර වෙයිද?
මීලග කොටසෙන් හමුවෙමු.ජය වේවා…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුමි හේවාවිතාරණ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුමි හේවාවිතාරණ

September 11, 2020


12
Total Subtitles

8 comments

  1. නියම drama එක දිගටම sub denna

  2. ෂා..නියමයි ඈ.දැන් 9 කොටස බලල ඉවර වුනා විතරයි ..අනිකත් සබ් දීල ෆිනිශ් කරමු..ස්තූති සබ් වලට ❤️

  3. සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..

  4. Peter Barthelot
    Cineru Family Member

    නියමයි මේ 10 බලන ගමන්
    ඕම්ම ඊලග එකත් දෙමු
    තෑන්ක්ස් සබ් එකට

  5. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  6. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login