The title of the page
8.3
98

Tale Of the Nine Tailed E13 E14 (2020) Sinhala Subtitle | ඉමෝගිව විනාස කල හැකිද ? | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් යාළුවනේ,

සති දෙකක විරාමයකින් පස්සේ සුපුරුදු විදිහටම Tale of the nine tailed කතා මාලාවේ දහතුන් වන හා දහහතර වන කොටස් දෙකේ සිංහල උපසිරස අරගෙන තමා මම අද ආවේ.

අපි පොඩ්ඩක් කතාව මතක් කරගමු නේද?
ලී ඉයොන් කියන්නේ අවුරුදු දහස සම්පූර්ණ වෙච්ච් ගුමිහෝ කෙනෙක්.
එතකොට නම් ජී ආ කියන්නේ රූපවාහිනී නාලිකාවක නාගරික මිථ්‍යා විශ්වාස පිළිබදව වැඩසටහනක අධ්‍යක්ෂිකාවක්.
ඒ වගේම එයා ඉයොන්ගේ පලමු ආදරේ වෙච්ච ආ ඉයුම්ගේ පුනරුත්පත්තිය.
එතකොට ඉමෝගී කියන්නේ මනුෂ්‍ය සම්භවයක් තියෙන නමුත් ඉපදීමේදී සිදු වෙච්ච විකෘතිතා නිසා පවුලෙන් නෙරපන ලද පසු කලීනව යක්ෂ වේශයක් ලබා ගත් සත්වයෙක්.
ඔහුට නොලැබුනු ඒ ආදරය ඔහු බලාපොරොත්තු වෙන්නේ ආ ඉයුම්ගෙන්.
ඒවගේම ඉයොන්ගේ තනතුර පිළිබදව ඉමෝගිට තියෙන්නේ ලොකු ඊරිසියාවක්.
මේ හේතු නිසා ඉයොන් හා ඉමෝගී අතර ඇති වෙච්ච සටනින් ආ ඉයුම් මිය යනවා, ඉයොන්ගේ අතින්ම.
මනුෂ්‍යයෙක් මරන ලද වැරැද්ද නිසා ඉයොන් දඩුවම් ලබනවා.
අවුරුදු 600කට පස්සෙත් ආ ඉයුම් ජී ආ ලෙස නැවත ඉපදුනත් ඉමෝගීත් ලී රැන්ගේ උදව්වෙන් නැවත ඉපදෙනවා අතීත බලාපොරොත්තුවත් එක්කම.
ගිය සතියේ කොටසෙදී,
ලී ඉයොන් එක්ක ජී ආ ඉමෝගිව විනාශ කරන්න උත්සහා කලත් ඒක අසාර්ථක වෙනවා.
ඉතින් අපි බලමු අද මොකද්ද වෙන්නේ කියලා.
ලබන සතියේ අවසන් කොටස් දෙක විකාශය වෙන්නේ.
පුලුවන් ඉක්මනින් ඒකේ උපසිරැසිත් අරගෙන එන්නම්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අමන්දා කාරියවසම් සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අමන්දා කාරියවසම්

November 1, 2019


58
Total Subtitles

8 comments

  1. Thanks … 🙂 🙂

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  3. තැන්ක්‍යු අමන්දා❤️❤️❤️😘😘😘😍😍😍👍👍👍👍

  4. ගෙනකල් බලගන ඉඩියෙ අක්කෙ..
    බොහොම ස්තුතියි.
    ඉලග කොටසින් හමුවෙමු..
    ජයවෙව..

  5. ගොඩාක් ස්තුතියි මේක මගේ කැමතිම කථා වලින් එකක් .

  6. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    අනේ මන්දා මරු ඈ

  7. Maka video pitapata danna nadda

  8. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login