Call 2020 Sinhala Sub
Call 2020 Sinhala Sub
7.1
97

Call (2020) Sinhala Subtitles | ඇමතුම | සිංහල උපසිරැසි සමඟ

(Call (2020) Sinhala Sub ) සුබ දවසක් කියලා හැමෝටම කියනවා.ඔන්න එහෙන්ම් මේ අවුරුද්දෙ ආව තවත් එක් සුපිරි කොරියන් ෆිල්ම් එකක උපසිරස අරගෙනයි මේ ආවේ.මේකෙ නම තමයි Call.ගොඩක් අය බලලා තියෙනවද දන්නෑ 2017 දි ආව Signal කියන K drama එකක.අන්න ඒ plot එක තියෙන කතාවක් තමයි මේ..මේක Thriller, Fantasy ගණයට තමයි වැටෙන්නෙ පටන් ගනිද්දිනම් Horror ගතියක් තිබුනට ටිකක් වෙලා යනකොට තමයි කතාව තේරෙන්න ගන්නෙ…

මේ කතාවෙ රංගනයෙන් දායක වෙන්නෙ හැමෝම දන්නෙ මේ අවුරුද්දෙ මුලදි ආව #Alive එකෙත් රඟපාපු සුරූපී නිලි park Shin Hye..මෙයගෙ රඟනයන් ගැනන්ම් කතාකරලා වැඩක් නෑනේ..ඕන චරිතයක් සුපිරියට කරන්න පුළුවන්.ඒ වගේම .Jeon jong seo ඊට නොදැවිනි විශිෂ්ඨ රඟනයක නිරත වෙනවා.මේක release කරන්න තිබුනෙ මේ අවුරුද්දෙ මාර්තු වල ඒත් ලොකෙම කොරොනා වසංගතය මූහුණපාපු නිසා අනිත් හැම film එකක් වගේම මේකත් පස්සට ගියා.

පස්සේ මේක  Netflix එකෙන් මිලදී අරගෙන ඊයෙ(27) තමයි release වුනේ.ඒ වගේම මේ තමයි Cineru.lk එකට මම ලබාදෙන 50 වන උපසිරස. සමිතට වගේම සිනෙරු එකෙ හැමොටම මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා මට මේ අවස්ථාව ලබා දුන්නට.ඉක්මනටම තවත් අලුත් උපසිරසකින් හමුවෙමු..හැමෝටම සුබ දවසක්…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |3115|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුර පැතුම් විජේසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුර පැතුම් විජේසිංහ

July 17, 2020


74
Total Subtitles

17 comments

  1. Godak sthuthi

  2. සබ් එකට තෑන්ක්ස් මචං..50 වෙනි උපසිරැසි ගැන්වීමට සුභ පැතුම් ..දිගටම සබ් දෙමු ❤

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  4. Peter Barthelot
    Cineru Family Member

    50 ට සුබ පැතුම්.
    ඔය පිම්මේම යමු 100 ට

  5. Supun Sadeepa
    Cineru Family Member

    Congrats aiyaa…

  6. බොහොම ස්තුතියි මේක මම බලපු ගොඩාක් ලස්සන කොරියන් කථාවක්.

  7. Black Addem
    Cineru Family Member

    උපසිරැසියට බොහොම ස්තූතියි 😍🔥
    😍🔥
    50 වෙනි උපසිරැසියට හදවතින්ම සුබපැතුම් 😎
    ඉක්මන්ටම 100 ත් ගහමු 💪💪

  8. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    …සුභ උපන්දිනක් වේවා ………
    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  9. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  10. Anjul Umesh
    Cineru Family Member

    50 ට සුබ පැතුම් අයියා..❤️❤️

  11. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    ාඩේ සහෝ ***((( 50 )))*** ට සුභ පැතුම්. 100ට යමන් මචෝ ඔය ගැම්මෙන්ම

  12. Chamini Rathnayaka

    thank u

  13. සහො මෙ පොස්ට් එකෙ තියෙන ෆිල්ම් එක නෙවෙයිනෙ තියෙන්නෙ. වෙන ද කෝල් කියල ඉන්ග්ලිශ් එකක් නෙ තියෙන්නෙ.

  14. sub eka download karagnne kohomada meke

  15. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  16. Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

JW7 footer