The title of the page
Aftermath (2014) Complete Season 01 Sinhala Subtitles
Aftermath (2014) Complete Season 01 Sinhala Subtitles
6.2

Aftermath (2014) Complete Season 01 Sinhala Subtitles | විශේෂ හැකියාවක් | සිංහල උපසිරැසි සමග

” කෙනෙක් මැරෙන්න යන්නේ කියලා කල්තියා දැනගන්න පුළුවන් විශේෂ හැකියාවක් ලැබුනොත් කොහොමද…?? “

( Aftermath (2014) Complete Season 01 Sinhala Subtitles) සිනෙරූවාසියනී කොහොමද ඉතින්..හුඟ දවසකින් තමයි ඔයාලා හම්බවෙන්න ආවේ.. අද ආවේ මගේ දෙවනි කොරියන් උපසිරැසි ගැන්වීමත් අරගෙනයි..අන්න අන්න දැන් මේක කියවලා කොරියන් කියලා දැකපු සමහරු අතෑරලා දාන්න හැදුවා නේද.. සමහර අයට කොරියන් කියපුවාම නයාට අදුකොල වගේ  බලනවා තියා පැත්තවත් බලන්නේ නැහැ.. ඒකට ලොකුම හේතුව වෙන්නෙ ඒ අය හිතන්නේ කොරියන් කීවොත් ලව් ස්ටෝරි විතරයි කියලා.. ඒ මතය නම් සම්පූර්ණයෙන්ම වැරදි.. අපේ සයිට් එකෙන් මෑතකදී උපසිරැසි ලබාදුන්නු Flower Of Evil , Missing : The Other Side , 365 Repeat The Year , Train වගේ ඩ්‍රාමා ඒකට හොඳම උදාහරණ වෙනවා… ඒ නිසා ඒවගේ අයට මං මේක කියන්නේ.. කොරියන් කියලා අතාරින්න එපා මොකද සමහර කොරියන් නිර්මාණ තියෙනවා Hollywood පවා අබිබවා යන..

ඒ නිසා මේකත් අරන් බලන්න කියලා මං ඉල්ලනවා.. මොකද මේක බලන්න මහ ලොකු වෙලාවක් යන්නේත් නැහැ.. එක Episode එකක් විනාඩි 8-10 අතර ධාවන කාලයක් තමා තියෙන්නේ.. ඒ කියන්නේ කතාව සම්පූර්ණව බලන එක සාමාන්‍යයෙන් එක ෆිල්ම් එකක් බලනවා හා සමානයි. මේක 2014 වර්ෂයේ නිෂ්පාදනය කරපු කතා මාලාවක්.. මේක Fantasy /Supernatural ගණයට තමා අයත් වෙන්නේ.. මේක කතාසම දෙකකින් ඒ කියන්නේ Season දෙකකින් යුක්ත වෙනවා.. පළවෙනි Season එක Episode 5කිනුත් දෙවැනි Season එක Episode 6 කිනුත් යුක්ත වෙනවා..

අද මං පළවෙනි Season එකේ උපසිරැසි තමයි මේ විදිහට අරන් ආවේ.. දෙවැනි Season එකේ උපසිරැසියත් ඉතාම ඉක්මනින් දෙන්න බලාපොරොත්තු වෙනවා..😍
සමහරවිට ඒ හෙට වෙන්නත් පුළුවන් 😁

• සටහන | සුපුන් සදීප

සිනෙරූ එක්කම රැදෙන්න..
~ උපසිරැසිකරණයේ නව්‍ය රැල්ල සිනෙරූ ~

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


111
Total Subtitles

13 comments

  1. අම්මෝ පහර මචං…ජය වේවා..🔥🔥🔥

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  3. බොහොම ස්තුතියි මම නම් කොරියන් කිවුවොත් ඕනෑම එකක් බලනවා .

  4. Thank you so much❤ season 2 එකේ සිංහල සබ් ඉක්මනින්ම දෙන්න හොදේ🤗

  5. තෑන්ක්ස් මලයා ❤

  6. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    සුපුනෝ මරුම බං

  7. video download link dannakoo.. TVSERIESANDMOVIES.CO site eke dala nah ne..

  8. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login