The title of the page
අලුත්ම උපසිරැසි

DC Showcase Jonah Hex (2010) Sinhala Subtitles |කව්බෝයිගේ වික්‍රමය| සිංහල උපසිරැසි සමග

Jonah Hex 2010 Sinhala Subtitles

හැමෝටම ආයුබෝවන්. මං කලින් කිව්වා වගේ ඔන්න තවත් DC Showcase එකකට උපසිරැසියක් අරගෙන ආවා. මේකත් හැමෝම කැමති වන DC Showcase එකක්, මේක Jonah_Hex (කව්බෝයිගේ වික්‍රමය) කියන මේ ෆිල්ම් එක විනාඩි 11යි, තප්පර 53 වගේ පොඩි කාලයක් තියෙන ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක ගැන කියනවා නම්, ජෝන් හෙක්ස් කියන පුද්ගලයා තමන්ගේ …

Read More »

DC Showcase Adam Strange (2020) Sinhala Subtitles |ඇඩම් ස්ට්‍රේන්ජ්| සිංහල උපසිරැසි සමග

DC Showcase Adam Strange 2020 Sinhala Sub

හොඳයි කට්ටියටම සුභ දවසක් වේවා! ගිය වතාවේ ගෙනාව ෆිල්ම් එක අවසානේ පොරොන්දු උනාට සුපිරි ටීවී සීරීස් එකක් ගේනවා කියලා ඒක නැතුව වෙන එකක් ගෙනාවා. කට්ටිය බැලුවද ඇයි කියලා? මෙහෙමයි ටීවී සීරීස් එකේ සබ් කරන ගමන් ඉන්නේ. සතියට දෙකක් වත් දෙන්න හිතන් මේ පොඩි තොගයක් හදාගන්නයි හිතුවේ. ඉතා ඉක්මනින් සුපිරි ටීවී …

Read More »

365: Repeat the Year (2020) E15-E16 Sinhala Subtitles | තවත් ජීවිතයක් | සිංහල උපසිරැසි සමග |

ටික දවසක් පරක්කුවෙලා හරි අදත් අරගෙන එන්නෙ 365 Repeat the Year කතා මාලාවෙ 15 වෙනි සහ 16 වෙනි කතාංගවල උපසිරසි. කලින් කොටස් දෙකේදි ලී ෂින් එයා අතීතයට එක්කගෙන ආපු හැමෝවම මැරෙන්න දෙන්නෙ නැතුව ආරක්ෂා කරන්න ඉදිරිපත් උනත් පරීක්ෂක ජී හැසිරුණ විදිහ ගැන කලකිරිලා ලී ෂින් එයාලට මොකුත්ම කියන්නෙ නැතුව ඉන්න …

Read More »

ANUKTA (2019) Sinhala Subtitles | “සැඟවී තිබූ ඝාතන නඩුව ” | සිංහල උපසිරැසි සමග

දකුණු ඉන්දියානු සිනමා රසිකයින් තුළ කණ්නඩ සිනමා නිර්මාණයන් පිළිබඳව නව පිබිදීමක් ඇති වෙමින් තිබෙනවා. KGF චිත්‍රපටියත් සමග ඇරඹුන මෙම පිබිදීමට මෑතකදී අන්තර්ජාලයට මුදාහැරුනු දියා, ලව් මොක්ටේල් වැනි සිනමා නිර්මාණ බෙහෙවින් ඉවහල් වුනා. අද දින උපසිරැසිය රැගෙන එන්නේද ⁣නුදුරු දිනක අන්තර්ජාලයට මුදා හැරුණු 8.1/10 ක IMDb අගයකට හිමිකම් කියන අනුක්තා(Anukta) නමැති …

Read More »

The Lost World (2001) Sinhala Subtitles |සැඟවුනු ලොවේ සවාරියක්| සිංහල උපසිරැසි සමග

The Lost World 2001 Sinhala Sub

හැමෝටම ආයුබෝවන්. ඔන්න තවත් උපසිරැසියක් අරගෙන ආවා. මේ උපසිරැසිය තමයි මං මුලින්ම ගේන්න හිටියේ. හැමෝම කැමති වන සුපිරි ෆිල්ම් එකක්, මේක The Lost World 2001 ( සැඟවුනු ලොවේ සවාරියක් ) කියන මේ ෆිල්ම් එක පැය 2 යි, විනාඩි 25 ක, කාලයක් තියෙනවා. මේ වගේ ෆිල්ම් ගොඩක් ඇවිල්ලා තියෙනවා, ඒත් සර් …

Read More »

7500 (2019) Sinhala Subtitles |යුරෝපීය 162| සිංහල උපසිරැසි සමග

7500 2019 Sinhala Sub

කාලෙකට පස්සේ ඔන්න ඔයලාව මුන් ගැහෙන්න ආවේ ලස්සන කතාවකුත් එක්කම IMDB 5.9 ලබාගන්න සමත් වෙච්ච මේ කතාව  2019 දෙසැම්බර් තමයි නිල වශයෙන් නිකුත් උනේ.මේකතාව තියෙන්නේ ගුවන්යානක් පැහැරගැනීමක් ගැන තමයි . බලමු පොඩියට විස්තර ටිකක් ඉතින් ගුවන් නියමුවා අවුරුදු 10 වගේ හොද අත්දැකීම් තියෙන කෙනක්.(7500 2019 Sinhala Sub) හොදම දේ තමයි …

Read More »

Happy Wedding (2016) Sinhala Subtitles |ආදර කතාවක්| සිංහල උපසිරැසි සමග

Happy Wedding 2016 Sinhala Sub

අද මම අරගෙන එන්නෙ 2016 අවුරුද්දේ තිරගත වුණ Happy Wedding කියන මලයාලම් ෆිල්ම් එකෙ සබ් එක. ඒ වගේම මේ මේ මගේ 5වෙනි උපසිරැසිය. IMDb අගය 6.9ක් විදිහට තමයි දැක්වෙන්නෙ.. මුල ඉදලම හිනා වෙවී බලන්න පුලුවන් ලස්සන කතාවක් තමයි තියෙන්නේ.. මේ ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙලා තියෙන්නේ Siju Wilson, Sharf U …

Read More »

Eureka (2020) Sinhala Subtitles |සැඟවුණු මරණය| සිංහල උපසිරැසි සමග

Eureka Sinhala Sub

මෙ චිත්‍රපටියෙ IMDb අගය 6.8  ලබා ගෙන ඇති අතර 90% ගුගල් පරිශීලකයන්ගේ  කැමැත්තක් ප්‍රකාශ කරලා තියෙනවා ප්‍රධාන නලුවා වන්නේ Karteek Anand වන අතර Dimple Hayati.Syed Sohel Ryan,Shalini  Vadnikatti, Brahmaji, Abhay Bethi වැනි නලු නිලියන් රැසක් මේකට එකතුවෙලා තියෙනවා චිත්‍රපටිය  Thriller/Mystery ගනයට තමයි අයිති වෙන්නේ .(Eureka 2020 Sinhala Sub) පුරා පැය …

Read More »

Anukunnadi Okkati Ayyindhi Okati (2020) Sinhala Subtitles |කෙල්ලෝ හතර දෙනෙක්| සිංහල උපසිරැසි සමග

Anukunnadi Okkati Ayyindhi Okati 2020 Sinhala Sub

නංගිගේ අතුරුදහන් වීම ඔවුන්ගේ ඉරනම වෙනස් කරයි ද ? සූට් කෙස් එකේ හංගපු මිනිය පොලිසියෙන් හොයා ගත්තද ? ගොවා වලට ගියේ නංගිව හොයාගෙන ද ? කෙල්ලෝ හතර දෙනා කාමරයට කොල්ලෙක් ගෙන්නාගත්තේ කාම ආසාවටද ?(Anukunnadi Okkati Ayyindhi Okati 2020 Sinhala Sub) හරි යාලුවන්නේ ඔන්න එහෙනම් අද ආවේ තවත් ලස්සන තෙලෙගු චිත්‍රපටයක …

Read More »

Pithamagan (2003) Sinhala Subtitles |නපුරු සොහෝන්පල්ලා| සිංහල උපසිරැසි සමග|

Pithamagan 2003 Sinhala Sub

2003 ඔක්තෝබර් 24 වන තිරයට ආ මෙය නාට්‍යමය හා අපරාධ ඝණයට වර්ගකර, පැය දෙකයි විනාඩි තිස් අටක් තිරයේ දිග හැරෙන මේ ෆිලුම IMDb මීටරය 8.4 කරකවන්න සමත්වෙලා තියෙනවා.(Pithamagan 2003 Sinhala Sub) මෙහි ප්‍රධාන චරිතය සදහා දමිළ සිනමාවේ කවුරුත් හොදින් දන්නා ප්‍රියකරන “චියාන්” වික්‍රම් හා සූර්යා ගේ විශිෂ්ට රංගනයෙන් හා සේදු, …

Read More »

Login