The title of the page
True Beauty (2020) E10 Sinhala Subtitles
True Beauty (2020) E10 Sinhala Subtitles
8.7
99

True Beauty (2020) E10 Sinhala Subtitles | සැබෑ සුන්දරත්වය | සිංහල උපසිරැසි සමඟ

 

*Summary – සාරාංශය*

(True Beauty (2020) E10 Sinhala Subtitles) මෙහි අධ්‍යක්ෂක කිම් සැන්ග්හියුබ් මීට පෙර “ග්ලැමරස් ටෙම්පෙටේෂන්”, “ද කිං ඉන් ලව්” සහ “එක්ස්ට්‍රාඩිනරි යූ” යන චිත්‍රපටවල වැඩ කළ අතර ලේඛක ලී සියුන් “රූඩ් මිස් යං ඒ” සහ “ටොප් ස්ටාර් යූ-බැක්” චිත්‍රපටවල වැඩ කලා… කොටස් 16කින් යුත් මෙම කතා මලාව විකාශය වුනේ 2020 දෙසැ 09 වෙනි දිනය… 09 වෙනිදා සිට සැම සතියකම බදාද, බ්‍රහස්පතින්දා දිනවල විකාශය වේ..

“සැබෑ සුන්දරත්වය” කියන්නෙ මේ වසරේ ගොඩක් අය අපේක්‍ෂා කරපු වෙබ්ටූන් අනුවර්තනයක්… එක 2020 දී නාට්‍යයට අනුවර්තනය කරන ලද එකකි. “සැබෑ සුන්දරත්වය”. මේ කතාවේ සරංශය ගන්නවා නම් යූ ටියුබ් එකෙන් වේශ නිරූපණය අත්හදා බලලා ලස්සන වෙන ගැහැණු ළමයෙක්ගේ කතාවක්. [Moon Ga-young – හෙවත් Im Ju-gyeong] කියන්නෙ කැත ගෑනු ලමයයෙක් මෙයාගේ මුන නිසා ගොඩක් අපහසුතා වලට මෙයාට මුහුන දෙන්න සිද්ද වෙනවා.. සිය දිවි නසාගන්න පවා උත්සහා කරනවා.. අන්න එතනදි තමයි මෙයාට ලී සු හොව හම්බ වෙන්නෙ [ASTRO’s Cha Eun-woo – as Lee Su-ho]…. තාත්තා දාගන්න කරදරයක් නිසා මෙයාල අයෙමත් පරණ ගමට යනවා… ඉතින් ඉම් ජු ජියොන්ග් අලුත් ආරම්බයක් එක්ක යු ටුයුබ් එකෙන් බලලා මේකප් කරන්න ඉගෙන ගන්නවා. අලුත් ඉස්කොලෙකට යනවා… වැඩෙ කියන්නෙ මෙයාට එතනදි ලී සු හොව මුනගැහෙනවා….එත් මෙයා එයාගේ මේකප් එක නිසා පාසලේ සුරුපීනය බවට පත්වෙලා.. ඉතින් මෙයාගේ ඇත්ත මුන දකින සු හො එක්ක ඉස්සරහට මොනවා සිද්ද වෙයිද කියලා අපි කතාව බලලාම දැනගමුකො….

*Information – විස්තර*

Title: True Beauty / Yeosingangrim / [සැබෑ අලංකාරය / යෙයෝසින්ග්‍රිම්] 여신강림

Director: Kim SangHyub [කිම් සැන්ග්හියුබ්]

Writer: Lee SiEun based on the story of Yaongyi

Network: tvN [ටීවීඑන්]

Runtime: From Dec. 9 [දෙසැම්බර් 9 සිට]

Genre: Romantic comedy

Episodes: 16

Language: Korean [කොරියානු]

*කාස්ට් – Cast*

ASTRO’s Cha Eun-woo – as Lee Su-ho – ලී සු හෝ ලෙස

ලී සුහෝ ඉතා කඩවසම් හා පරිපූර්ණ උසස් පාසැල් ශිෂ්යයෙක්. ඔහු හැමොගෙම අවධානය ලබා ගතත් කිසිම කෙනෙක් ගැන උනන්දුවක් වෙන්නෙ නැහැ. පිටින් සීතලයි වගේ පෙනුනත්, ඔහු ඇත්තටම කරුණාවන්ත හා පහසුවෙන් ලැජ්ජාවට පත්වෙන පිරිමි ලමයෙක්. ඔහු ASTRO ප්රධාන සමාජිකයෙක් වන අතර මීට පෙර “My ID is Gangnam Beauty (2018) ” සහ ” Rookie Historian Goo Hae Ryung (2019) ” වැනි කතා මලාවලින් ජනප්රිය වුනා.

Moon Ga-young – as Im Ju-gyeong – ඉම් ජු ජියොන්ග් ලෙස

මේකප් වලට ස්තූතිවන්ත වෙන්න ජනප්‍රිය ‘සුරුපීනයක්’ බවට පත් වුන උසස් පාසැල් දැරියක්. ජු ජියොන්ග් දෙවන වසරේ උසස් පාසැල් සිසුවෙක්. ඇය විශ්වයේ ඉන්න ලස්සනම කාන්තාව වෙනවා… එත් එ මේකප් කලාම විතරයි. ඇගේ මව ලස්සන නැහැ, නමුත් ඇය දක්ෂයි, ඇගේ තාත්තා දක්ෂ නැහැ, නමුත් ඔහු ටොම් කෘස්ට වඩා කඩවසම්. ඇගේ වැඩිමහල් සහෝදරිය සහ බාල සහෝදර සහෝදරියන්ට ලැබුණේ ඇගේ දෙමව්පියන්ගේ හොඳ පැති පමණි. ඔවුන්ට හොඳ පෙනුමක් ඇති අතර බුද්ධිමත්ය.එහෙත් ඇයට ලැබුනේ නරක පැති විතරයි… එත් ඇය ධනාත්මක හා දීප්තිමත්ය.

ඇය මීට පෙර “Tempted (2018) [The Great Seducer]”, “Eulachacha Waikiki 2 (2019)” සහ “Find Me in Your Memory (2020)” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Hwang In-yeop – as Han Seo-jun   – හන් සේ ජුන් ලෙස

ඔහු ආකර්ශනීය ශිෂ්‍යයෙක්, දැඩි පෙනුමක් ඇති කෙනෙක් වුනත් ඇත්තටම ඔහු හොඳ පුද්ගලයෙක්.ඔහු සුහෝට වඩා වෙනත් ආකාරයකින් කඩවසම් පුද්ගලයෙක්. එක එක සිද්දි නිසා ඔහු ජු ජියොන්ග් එක්ක රන්ඩු වුනත් අන්තිමට ඇයට ආදරේ කරන්න පටන් ගන්නවා. ඔහු මීට පෙර “WHY” (2018) , “Freshman (2019)”,”The Tale of Nokdu (2019)” සහ “18 Again ” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Park Yoo-na – as Kang Su-jin – කන්ග් සු ජින් ලෙස

සු ජින් කියන්නෙ හොඳ පෙනුමක් හා බුද්ධියක් ඇති සයිබොම් උසස් පාසලේ මුල්ම සුරුපීනයයි. ඇය හොඳින් ඉගෙන ගන්නවා වගේම ධනවත් පවුලක අයෙක්. ඇය “My ID Is Gangnam Beauty (2018)”, “SKY Castle (2018)” සහ “Hotel del Luna (2019) “වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුදිෂ්නි ජාසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුදිෂ්නි ජාසිංහ

September 12, 2020


490
Total Subtitles

9 comments

  1. Thank youuuu saranghe 💙

  2. බොහෝම ස්තූතියි අක්කේ.දැන් ඉතිම දෙකම බලන්ව එකපාරම..
    ඊලග එපියෙන් හමුවෙමු…!

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  4. මේක සුපිරිම ට්වී සීරියස් එක අපේ ගෙදර හැමෝම මේක බලනවා . බොහෝම ස්තුතියි අප සැම වෙනුවෙන් ලස්සන කථා අරගෙන එනවට .

  5. thankyou so much

  6. Thanks AKKE

  7. 11 video ekai sub ekai kawaddadanne???????

  8. Maheshu
    Cineru_users

    11 ඉක්මනට ඔන 😍❤

  9. Maheshu
    Cineru_users

    11 ikmanata ona 😍❤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login