The title of the page
To the Beautiful You (2012) E11 Sinhala Subtitles
To the Beautiful You (2012) E11 Sinhala Subtitles
7.2
96

To the Beautiful You (2012) E11 Sinhala Subtitles | ලස්සන ඔයා වෙනුවෙන් !! | සිංහල උපසිරැසි සමඟ

කොහොමද ඉතින් යාලුවනේ..ඔන්න එකොලොස්වෙනි කොටසත් අරගෙන ආවා..

කලින් කොටසෙ හන් නා හැමෝටම කිව්වනෙ එයයි තේ ජුනුයි ආදරේ කරනවා කියලා.. මේ කොටසෙ මුලදි වෙන්නෙ ඉතින් හන් නාගෙයි තේ ජුන්ගෙයි ප්‍රශ්න දුර දිග යන එක.. ඒ වගේම මේ ප්‍රශ්න කෙලවරක් වෙන්නෙ හන් නා තේ ජුන්ව බ්ලැක්මේල් කරලයි.. ඒක නම් ටිකක් දුක හිතෙන සීන් එකක්..මේ කොටස පුරාවටම තියෙන්නෙ දුක හිතෙන සිද්දි ගොඩක්.. කතාවෙ අන්තිමට හන් නාට ලොකු අනතුරක් වෙනවා..

ඒ අනතුර නිසා ඩොල්ටර්ස්ලා කියනවා ආයෙ කවදාවත් හන් නාට ජිම්නාස්ටික් කරන්න බැරි වෙයි කියලා.. ඒ සිදුවීම හන් නාගෙ ජීවිතේ වෙනස් කරනවා.. ඒ වගේම එයාගෙ හැඟීම් පවා වෙනස් වෙන්න මේ සිදුවීම හේතුවක් වෙනවා..ඒ වගේම අලුත් ආදර කතාවක ආරම්භයක් වගේම තවත් ආදර කතාවක අවසානයක් දකින්න පුලුවන් කොටසක් තමයි මේක.. මේ කොටසෙ අවසානයත් හරිම ආදරණීයයි වගේම ටිකක් සංවේදීයි.. මොකද උන්ග් යෝල් තමන්ගෙ හැඟීම් ජේ හිට කියනවා.. ඒ සිදුවීමත් හරිම සංවේදී සිදුවීමක්..

එහෙනම් ඔයාලම බලන්නකො මොකද වෙන්නෙ කියලා.. උන්ග් යෝල්ගෙ හැඟීම් වලට ජේ හි කොහොම ප්‍රතිචාර දක්වයිද.? එතකොට හන් නාගෙ ජිවිතය මොන පැත්තට පෙරලෙයිද..? ඊලඟ කොටසත් අරන් එන්නම් යාලුවනේ.. ගිහින් එන්නම්.. බායි…

ස්තූතියි

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
භාග්‍යා වර්ණකුලසූරිය සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
භාග්‍යා වර්ණකුලසූරිය

November 18, 2020


11
Total Subtitles

14 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. Ithuru sub tikath ikmanin dennako..plz…

  3. Godak kal nogena ithuru tika ikmanin dennako…. godak dawas balan inna bha dan me dunna tika balala iwarai ekai…..thanks me dunnu tikata

  4. akke iknamata sub dennakooooo

  5. 12 weni episode eka denne naddoooooò

  6. Ane oya apita 12 weni ekata sub denne nadda.. dannam kathawath amathaka wenawa godak dawas balan hitiyane api ……asawen baluwe

  7. Me wage katha magin nawaththannanam sub denna epa ane… cineru eka gana godak wishwasaya thiyan inna ayata eka asadaranayak….

  8. ithuru sub denne nadda ?

  9. ithiru tika denne nadda….ane dn gdk dawasne…

  10. Aneeee anik tika akka plz

  11. wadak na meke ithuru sub tika megollo denne na.dan kochchra kalda?.mona kathawa thibbath wadak na asawen balapu kathawe ithuru tika naththn.

  12. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login