The title of the page
7.2
96

To the Beautiful You (2012) E12-16 Sinhala Subtitles | “ලස්සන ඔබ වෙනුවෙන්..” | සිංහල උපසිරැසි සමඟ

(To the Beautiful You (2012) E12-16 Sinhala Subtitles)

අද මේ විදියට අවසන් කරන්න යන්නේ To the beautiful you කියන කොරියානු කතා මාලාව.. මේ කතා මාලාව 2012 වසරෙ අගෝස්තු 15 තමයි කොරියාවෙදි විකාශය වුණෙ.. කොරියාවෙ වගේම ලෝකෙ බොහෝ රටවල් වල මේ කතාව ඉහළ ප්‍රතිචාරත් එක්කම ජනප්‍රිය වුණා.. ඉතින් අපි එහෙනම් බලමු කතාව මොන වගේද කියලා..

මේ කතාවෙ ප්‍රධාන පිරිමි චරිතය තමයි ‘කන්ග් තේ ජුන්’.. කන්ග් තේ ජුන්ට රඟපාන්නෙ ප්‍රසිද්ධ කොරියානු සංගීත කණ්ඩායමක් වන Shinee කණ්ඩායමේ චෝයි මින් හෝ.. ඒ වගේම ප්‍රධාන ගැහැණු චරිතය තමයි ගූ ජේ හි කියන්නෙ.. ගූ ජේ හිට රඟපාන්නෙ ප්‍රසිද්ධ කොරියානු නිළියක් වන පාර්ක් සුලී..

මේ කතාව.. තමන්ගෙ ප්‍රේමය වෙනුවෙන් පිරිමි ලමයෙක් විදිහට වෙස්වලාගෙන පිරිමි පාසලකට ගිහින් ඒ පාසලේ නේවාසිකාගාරෙම නවතින කෙල්ලෙක් වටා ගෙතුණු කතාවක්.. හරිම රසවත් කොමඩි සහ රොමෑන්ටික් ගණයට අයිති වෙන හිනා වෙවී බලන්න පුලුවන් ලස්සන කතාවක්..එහෙනම් තවත් අලුත් කතා මාලාවකින් හමුවෙමු..

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

8 comments

  1. Thank you මේ කතා මාලාව සම්පූර්ණ කලාට සිනේරූ team එකට.❤😍 llawless lawyer drama එකත් complete කරන්නකෝ ඉක්මනින්ම please…..🙏

  2. sha marune..
    Niyamai..
    Doctor stranger 2014 ekata sub denna puluwada.?
    Thank you..

  3. THANK YOU VERY MUCH මේ කතා මාලාව සම්පූර්ණ කලාට සිනේරූ TEAM එකට.❤🙆 YOU MUST GO? / GIRLFRIEND / LAWLESS LAWYER DRAMA ටිකත් COMPLETE කරන්නකෝ ඉක්මනින්ම please…..🙏

    Reply

  4. Thank you sub complete kalata parakku weka hari.

  5. මේක complete කරාට ගොඩාක් ස්තූතියි!😀 උපසිරැසියට ගොඩාක් ගොඩාක් තෑන්ක්ස්!👍

  6. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  7. මේක බලන්නේ කොහොමද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login