The title of the page
To the Beautiful You (2012) E10 Sinhala Subtitles
To the Beautiful You (2012) E10 Sinhala Subtitles
7.2
96

To the Beautiful You (2012) E10 Sinhala Subtitles | ලස්සන ඔයා වෙනුවෙන් !! | සිංහල උපසිරැසි සමඟ

කොහොමද යාලුවනේ.. ඔන්න දහවෙනි කොටසත් අරගෙන ආවා එහෙනම්.. මේ කොටසත් අනිත් කොටස් වගේම ෆනී වුනාට මේ කොටසෙදි එන ප්‍රශ්න නම් ගොඩයි.. එහෙනම් හැරෙමුකො කතාව පැත්තට..

පහුගිය කොටස ඉවර වුන විදිහ ජේ හිටයි තේජුන්ටයි හොඳ වුනාට අපේ උන්ග් යෝල්ට නම් ඒ තරම් හොඳ වුණේ නෑ කියලා ඔයාලට මතක ඇතිනෙ.. ඉතින් මේ කොටසෙ මුලින්ම තියෙන්නෙ උන්ග් යෝල් එයාගෙ හිත හදාගන්න හිතන කෝලන් සිතුවිලි ටිකක්.. ඔයාලම බලන්නකෝ.. බඩ අල්ලන් හිනා වෙන්න පුලුවන් අවස්තාවක් ඒක..
ඒත් ඇත්තටම මේ කොටසෙ ප්‍රධානම සිදුවීම ඒක නෙමෙයි.. මේ කොටසෙ වගේම සමස්ථ කතාවටම ලොකු බලපෑමක් වෙන්න පුලුවන් සිද්දියක් මේ කොටසෙදි සිද්ද වෙනවා.. ඒ තමයි අපේ සෝල් හන් නා ජේ හි ගැන ඇත්ත දැන ගන්න එක.. හිතද්දිත් බයයි නේද..? ඉතින් ඔයාලම බලන්නකො එතනින් එහාට මොකද වෙන්නෙ කියලා 
මොකද හිතන්නේ ඔයාලා..
හන් නා ජේ හිගෙ ඇත්ත හැමෝටම එලි කරයිද..?
ජේ හිට පාසලෙන් යන්න වෙයිද..?
තේ ජුන් මේ සිද්දියට කොහොම මුහුණ දෙයිද..?
එහෙනම් ඊළඟ කොටසින් හම්බෙමු…
ගිහින් එන්නම්… 
Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
භාග්‍යා වර්ණකුලසූරිය සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
භාග්‍යා වර්ණකුලසූරිය

November 18, 2020


11
Total Subtitles

2 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login