The title of the page
8.4
98

Weightlifting Fairy Kim Bok-joo (2016) E07 Sinhala Subtitle | ඔබට සුබ උපන්දිනයක් | සිංහල උපසිරැසි සමඟ

ඔන්න හත්වෙනි එපිසෝඩ් එකත් අරගෙන ආවා.

ජුන් යොන්ග් එයාගේ අසනීපේ හොද කරගන්න ඕනේ නිසා බැංකුවක් සංවිධානය කරන පොඩි තරගයකට ඉදිරිපත් වෙනවා. මේයාගේ අසනීපේ නොදන්න බොක් ජූ එයාට තරගයේදී වැරදීමක් වෙන්න කියලා විහිළු කරනවා. බොක් ජූටත් මේ දවස්වල ප්‍රශ්න, මොකද එයාගේ බර වැඩි කරගන්න වෙලානේ. කොහොමහරි බොක් ජූ ජුන් යොන්ග්ගේ අසනීපේ ගැන දැනගත්තාම ජුන් යොන්ග්ව එයාගේ තාත්තගේ කඩේට එක්කගෙන ගිහින් ශක්තිය වැඩෙන කෑමක් කන්නත් දෙනවා. බොක් ජූ ජුන් යොන්ග්ගේ හිතත් හදනවා. ජුන් යොන්ග්ගේ යාළුවා ටේ ක්වොනුත් ජුන් යොන්ග්ට උදව් කරනවා.
ඒත් ඉතින් බොක් ජූ ගැන ඊරිසියා හිතෙන නපුරු සී හෝ බොක් ජූගේ කෑම පාලන දිනපොත් බර උසුලන අංශයෙන් ගිහින් තියෙනවා. අනේ ඉතින් අසරණ බොක් ජුගේ රහස එළිවෙනවා.

මේ එපිසෝඩ් එක පටන් ගන්නේ එතන ඉදන්,

මේ එපිසෝඩ් එකේදි නම් බොක් ජුට කරදර ගොඩකට මූණ දෙන්න වෙනවා. එයා මෙච්චර කල් හංගගන හිටිය රහස එළි වෙනවනේ. ඉතින් එයාගේ තාත්තා, මහාචාර්යතුමා, කෝච් වගේම යාළුවෝ මේකට මොන විදිහේ ප්‍රතිචාරයක් දක්වයිද? ඩොක්ටර්ව බලන්න යන්න හම්බවෙයිද? ඩොක්ටර් මෙයා කරපු බොරුව දැනගනීද? එපිසෝඩ් එක බලලම තමා මේවට උත්තර හොයාගන්න වෙන්නේ.

ඊළග එපිසෝඩ් එකෙන් හම්බවෙමු.
බුදුසරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුනිකා මංචනායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුනිකා මංචනායක

September 2, 2020


181
Total Subtitles

2 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. Krishani
    Cineru_users

    Thank you 💐💖

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login