The title of the page
8.4
98

Weightlifting Fairy Kim Bok-joo (2016) E06 Sinhala Subtitle | දිග වල්ග එක්කෝ එළියට පේනවා නැත්තම් පෑගෙනවා | සිංහල උපසිරැසි සමඟ

ඔන්න දැන් ඔයාලට හයවෙනි එපිසෝඩ් එකත් බලන්න පුළුවන්.

අපේ ජුන් යොන්ග් බොක් ජුගේ රහස දැනගන්නවා. ඔන්න ඉතින් එයා ආයෙම බොක් ජුට විහිළු කරන්න පටන් ගන්නවා. බොක් ජුට කියලා පොඩි පොඩි වැඩ පවා කරගන්නවා. ජුන් යොන්ග්ට මේක විනෝදයක් වුනාට බොක් ජුට නම් එහෙම නෑ. එයා ඇත්තටම ඩොක්ටර් ජේ යීට කැමති නිසා එයා බයෙන් ඉන්නේ ජුන් යොන්ග් එයාගේ අයියට ඇත්ත කියයි කියලා. ඉතින් මේ නිසා ජුන් යොන්ග් වෙනුවෙන් ක්‍රීඩා උත්සවයේදී හාල් ගෝනි වගයක් උස්සන්නත් බොක් ජු ඉදිරිපත් වෙනවා. මේ නිසා එයා එයාගේ කණ්ඩායමට ද්‍රෝහියෙකුත් වෙනවා.
මේ සිද්ධියෙන් පස්සේ ජුන් යොන්ග්ට තේරෙනවා බොක් ජූ ජේ යීට ඇත්තටම කැමතියි කියලා. ඉතින් එයත් බොක් ජූට උදව් කරනවා. ජුන් යොන්ග්ගේ උදව්වෙන් බොක් ජූ ජේ යී එක්ක ප්‍රසංගයක් බලන්නත් යනවා.
ඉතින් මේ එපිසෝඩ් එක පටන් ගන්නේ එතනින්.

ජුන් යොන්ග් එයාගේ හිතේ හංගගන ඉන්න දේ එයාගේ ඩොක්ටර්ට කියනවා. ඉතින් දැන් ජුන් යොන්ග් එයාගේ උපදෙස් ඒ විදිහටම අනුගමනය කරනවා, එයාගේ ලෙඩේ හොද කරගන්න. මේ එපිසෝඩ් එකේ නම් බොක් ජූයි ජුන් යොනුයි පිස්සු නටනවා. මේ එපිසෝඩ් එකේ එයාලා එකට ඉන්න කොටස් වැඩී, ඒ නිසා හරිම විනෝදයි. ඒත් ඉතින් එපිසෝඩ් එකට එච්චර සතුටුදායක අවසානයක් නම් නෑ. ඒ ඇයි කියලා මේ එපිසෝඩ් එක බලලම දැන ගන්නකෝ.

ඉක්මනට ඊළග එපිසෝඩ් එකෙන් හම්බවෙමු.
බුදුසරණයි!
එහෙනම් ඉතින් ඉතුරු ටික කතාව බලලම දැනගන්න. අළුත් එපිසෝඩ් එකකින් ඉක්මනටම හම්බවෙමු.
බුදුසරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුනිකා මංචනායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුනිකා මංචනායක

September 2, 2020


162
Total Subtitles

4 comments

  1. බොහොම ස්තූතියි…

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  3. Krishani
    Cineru_users

    Thank you 💖💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login