The title of the page
Ip Man: Kung Fu Master (2020) Sinhala Subtitles
Ip Man: Kung Fu Master (2020) Sinhala Subtitles
4.5
82

Ip Man: Kung Fu Master (2020) Sinhala Subtitles | චීනයේ විශිෂ්ඨ සටන්කරුවා | සිංහල උපසිරැසි සමඟ

(Ip Man: Kung Fu Master (2020) Sinhala Subtitles)

චිත්‍රපටියේ නම : Ip man Kungfu Master (2019)
අයත් වෙන්නේ : Action/Adventure
ධාවන කාලය : 1h 30m
IMDb අගය : 4.4/10
ගූගල් පරිශීලක අගය : 81%
අධ්‍යක්ශක :Liming Li
ඉන්න අය : Yu-Hang To, Michael Wong, Wanliruo Xin

කතාව ගැන කිව්වොත් : චීනයේ ප්‍රධාන කල්ලියක් වන පොරෝ කල්ලියේ නායකයා වෙච්ච සැන් යේ තමන් එක්ක එකට වැඩ කරපු මිස්ටර් මාය් කියන කෙනාව මැරුව නිසා සැන් යේ අත්තඩංගුවට ගන්න එන්නේ අපේ කතාවේ වීරයා ඉප් මෑන්.. මේ කතාවෙදී ඉප් මෑන් පොලිස් නිළධාරියෙක්.. ඒ වගේම සැන් යේට ඉන්නව දුවෙක්.. සුපිරියට ගහගන්නත් පුලුවන් සැන් යේ අත්තඩංගුවට ගන්න ඕන නං එයාගේ වටේ ඉන්න කට්ටිය පරාද කරන්නම වෙනවා.. කොහොමෙන් කොහොම හරි පොරෝ කල්ලියෙ කට්ටියම පරාද කරලා සැන් යේ හිරේ යැව්වට පස්සේ.. හිටි හැටියෙම සැන් යේ හිරේදිම මැරෙනවා.. ඉතින් පොරෝ කල්ලියයි එයාගේ දුවයි හිතන්නේ මේ මරණය සිද්ද කළේ ඉප් මෑන් කියලා… මෙතනින් පස්සේ තමයි කතාව පටන් ගන්නේ.. දිගටම වලි තමයි තියෙන්නේ… කුංග්ෆූ වගේ සටන් කලාවට කැමති අකැමති අයටත් පවුලේ සැමටත් මේක බලන්න පුලුවන්…

එහෙනං පස්සෙ හම්බෙමු… තවත් චීන චිත්‍රපටියකින්…

( ප.ලි : මේ කතාව Donnie Yen රගදක්වන IP Man 1,2,3,4 යන කතා ගොන්නට කිසිදු සම්බන්දයක් නැත..)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අමිල පැතුම් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අමිල පැතුම්

February 22, 2020


57
Total Subtitles

6 comments

  1. මිලින්ද

    ♻️සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි ♻️

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Request :
    Redemption Day (2021)
    Don’t Tell a Soul (2020)
    Outside the Wire (2021)

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  5. thanks sub ekata jayawewa…………….

  6. Priyashan Jayarathna
    Cineru Family Member

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ 🙂❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login