ඔන්න අද සිංහල උපසිරැසි අරගෙන ආවෙ තවත් 2019 වර්ෂයට අයිති සුපිරි කන්නඩ භාෂාවෙන් නිෂ්පාදනය වුණු චිත්‍රපටයකට තමයි...මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Arvind Sastry විසින්..මේ ෆිල්ම් එකේ IMDb Rating පැත්තට හැරුණොත් IMDb මීටරේ 7.4 ක අගේකට කරකවන්න මේ ෆිල්ම් එක සමත් වෙලා තියෙනවා..දැන් අපි ෆිල්ම් එක පැත්තට හැරිලා බලමු..(alidu ulidavaru 2019 …
Read More »Justice League Dark Apokolips War (2020) Sinhala Subtitles |පෘථිවියේ ආරක්ෂාව වෙනුවෙන්| සිංහල උපසිරැසි සමග
ඔන්න ඉතින් මම අදත් අලුත්ම චිත්‍රපටියක උපසිරැසියක් අරගෙන ඔයාලා හම්බවෙන්න ආවා. ඉතින් 2020 මැයි 5 වෙනිදා රිලීස් උන මේ ඇනිමේශන් චිත්‍රපටියට 8.2/10 IMDB අගයක් ද 96% ක Google users ලගෙ කැමත්ත දිනා ගන්න පුලුවන් වෙලා තියනවා.DC කොමික් මත පදනම් වෙලා නිර්මාණය වෙලා තියන මේ ඇනිමේශන් ෆිල්ම් එකේ විස්තර ගැන කියනවා …
Read More »Rugal (2020) E6 Sinhala Subtitles |සාක්ෂියක්| සිංහල උපසිරැසි සමග
රුගල් කතා මාලාවේ හය වැනි කොටසේ උපසිරසිය අරන් සුපුරුදු පරිදි ආවා ,ඉතින් කලින් කොටස ගැන මතක් කරහොත් ඔයලා දකින්න ඇති හුවන් ඩ්යුක් ගු විසින් ගැස් සංගීත කණ්ඩායමේ ජේ-හාන් පැහැර ගිහින් රහසිගතව හංගන් ඉන්න තැනට රුගල් කණ්ඩායම ගියාට පස්සෙ ඔහුන් ටික එතැන හිර වෙනවා ,කොහොම හරි ටේ වුංගෙ අත යොදාගෙන එතැන …
Read More »The Final Level: Escaping Rancala (2019) Sinhala Subtitles |ජුමන්ජී| සිංහල උපසිරැසි සමග
කට්ටියටම ඔන්න එහෙනම් පොරොන්දු උන විදිහටම ලස්සන ෆිල්ම් එකක් ගෙනාවා. ජුමන්ජී එකේ ෆීමේල් වර්ශන් එක. ඔය එක එක විචාරකයන්ට අනූව නම් මේකේ අගය ටිකක් අඩුයි. හැබැයි මේ ෆිලුමට දරපු වියදම එක්ක ලාබයේ ප්‍රතිශතය ඉතාම ඉහලයි. මිලියන 10ක් වත් වියදම් වෙලා නෑ මේ ෆිල්ම් එකට. ජුමාන්ජි වගේ අති දැවැන්ත වියදම් දරපු …
Read More »LEGO DC: Shazam-Magic & Monsters (2020) Sinhala Subtitles |මැජික් සමග රාක්ෂයන්| සිංහල උපසිරැසි සමග
ඔන්න යාලුවනේ මම අද ඔයාලට අරගෙන් ආවේ තවත් ලස්සන චිත්‍රපටයක්….. ඔන්න යාලුවනේ මේ චිත්‍රපටය පවුලේ ඔක්කටම එකට ඉදගෙන ගොඩක් ආසාවෙන් බලන්න පුලුවන් විදියට තමයි නිර්මාණය කරලා තියෙන්නේ..(Shazam Magic & Monsters 2020 Sinhala Sub) චිත්‍රපටය නිෂ්පාදනය කරලනම් තියෙන්නේ DC Comics, Warner Bros. Animation ආයතනය විසින්..මෙම චිත්‍රපටය ඩිජිටල් ආකාරයෙන් අප්‍රේල් 28 වන …
Read More »Homeward (2020) Sinhala Subtitles |මැජික් ගලක්| සිංහල උපසිරැසි සමග
මේක 2020 වර්ෂයේ නිකුත්වුනු කතාවක් කතාව යන්නේ මැජික් ගලක් මත.එකෙන් මොනවද කරන්න පුළුවන් එක ගන්න හදන්නේ කවුද ඒවා දැන ගන්න නම් ෆිල්ම් එක බලන්න වෙනවා .මේ ෆිල්ම් එක IMDB 2.3ක අගයක් ලබාගන්න පුළුවන් වෙලා තියෙනවා පවුලේ සැමටම එකට බලන්න පුළුවන් කතාවක් මේක.(Homeward 2020 Sinhala Sub) මිනිත්තු 81 පුරා දිවයන මේ …
Read More »Mrs Serial Killer (2020) Sinhala Subtitles |මරණයේ ශබ්ධය| සිංහල උපසිරැසි සමග
ඔන්න යාලුවනේ මම අද ඔයාලට අරගෙන ආවේ ටිකක් වෙනස් විදියේ චිත්‍රපටයක්…… මේ චිත්‍රපට අද තමයි Netflix වලින් නිකුත් උනේ.. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Shirish Kunder විසින් IMDB අගය 8.5/10 කී…(mrs serial killer 2020 sinhala sub) ප්‍රදාන රංගන දායකත්වය Jacqueline Fernandez Manoj Bajpayee Mohit Raina විසින් දක්වයි. හොඳ සහ ශක්තිමත් එක දිගට …
Read More »Baaghi 3 (2020) Sinhala Subtitles |සහෝදර බැදීම| සිංහල උපසිරැසි සමග
” මට හිරිහැරයක් කරොත් මම අතාරිනවා,ඒත් මගේ සහෝදරයට හිරිහැර කරොත් මම ඒකාව නැති කරල දානවා” මම අද ඔයාලට අරගෙන එන්නේ Baaghi චිත්‍රපටයයි… එම චිත්‍රපටය කොටස් තුනකින් යුක්තයි… Baaghi 1 තිර ගත වෙන්නේ 2016 දී Baaghi 2 තිර ගත වෙන්නේ 2018දී…. (Baaghi 3 2020 Sinhala Sub) 2020 මාර්තු 5 තිරගතවිම ආරම්භ …
Read More »Rugal (2020) E5 Sinhala Subtitles |අවස්ථාවක්| සිංහල උපසිරැසි සමග
රුගල් කොරියානු කතා මාලාවේ පස්වන කොටසේ උපසිරසිය අරන් අදත් සුපුරුදු පරිදිම ආවා ඉතින් ,කලින් කොටසේ උපසිරසිය සෝමෙස් මල්ලියා අරන් ආවා ,ඒ කොටස ගැන මතක් කරහොත් ඔයාලා බලාගන්න ඇති කැන්ගි බුම් හා හ්වාං ඩ්යුක් ගු දෙන්නා එකීනෙකා අතර ගුටි බැට හුවමාරුවේ දී කැන්ගි බුම්ගෙ ඇස් දෙකෙ පෙනිම නැති වෙනවා ,ඒ අතරේ …
Read More »The Gifted Hands (2013) Sinhala Subtitles |මනෝමිතිකය| සිංහල උපසිරැසි සමඟ
සුභ දවසක් හැමෝටම. ඔන්න අදත් ඔයාලට අරගෙන 2013 වසරේ එළිදැක්වුණ තවත් සුපිරිම කොරියානු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය ඇවිත් ගොඩක් කල් උනාට මේකට සිංහල උපසිරසියක් මේ වෙනකන් කවුරුත් දීලා තිබුණෙ නෑ. ඉතින් මම හිතුවා මේ චිත්‍රපටියට උපසිරසි අරගෙන එන්න ඕන කියලා. එහෙම හිතලා අමාරුවෙන් වෙලාව ගැට ගහගෙන අන්තිමට කොහොමෙන් කොහොම හරි අද …
Read More »