The title of the page
3.9
88

Natakam (2018) | සිංහල උපසිරැසි සමග |

මුලින්ම කියන්න ඕන….තාම අපේ උපසිරස කන්ඩායම මේ වැඩේට ගොඩක් අලුත් ඒහින්ද අඩුපාඩු තියනවනම් සමාවෙන්න…???

අදනම් ගෙනාවෙ..ටිකක් භයහිතෙන ෆිල්ම් එකක උපසිරසක්.
මේකෙ නම නම් Natakam  2018 සැප්තැම්බර් 28 මහජන ප්‍රදර්ශනය අරබලා IMBD  මිටරේ 7.1 කරකවපු ක්‍රියාදාම/ආදරකතා කියන වර්ගයේ සලරුවක්..

ප්‍රධාන රංගන දායකත්වය  අශීමා නර්වාල් (Ashima Narwal) අක්ක සහ අශීශ් ගාන්දි (Ashish Gandhi) ලබාදෙනව..

කතාව පැත්තට හැරුනොත්…????

චින්තාලපුරේ ගමෙහි, බාලාස් වෙරෝවෝ,  ටිකක් දඩබ්බර කෙල්ලෙක් දෙපාරක් හැරිල බලන පෙනුමක් තියන කොල්ලෙක්.

ඉදල ඉදල මෙයා විද්යාලීය ගැහැණු ළමයෙකු එක්ක ආදර සම්බන්දයක් පටන්ගන්නව .

නොහිතපු වෙලාවක බලාපොරොත්තු නොවුන ප්‍රශ්න මෙයාලගෙ ජීවිත වලට එනකොට මොවුන්දෙන්නගෙ ආදරේ ආත්මයෙන්ම බැදෙන්න තරං ශක්තිමත් වෙනව.

සලරුවේ දිඟටම ආදරය,විනෝදය එක්ක ලස්සනට ගලාගෙන යනව.
කතාවේ සොභාවය මොකක් උනත් මොවුන් දෙන්නගෙ මේ ආත්මීය ආදරේට මොකද වෙන්නෙ..කියල බලන්න මේ සලරුව බලන්නම වෙනව….මේක බලන්නම ඕන ෆිල්ම් එකක්??

මේක අවසානෙ හරියට යද්දි18+ පැත්තට බරවෙනව..ඒ හින්ද බලද්දි පොඩ්ඩක් පරිස්සම් වෙන්න.??

අවසාන වශයෙන් හැම දේටම ඉන්න.අපේ සහෝදරයො සැට් එක මතක් කරනව…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


253
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login