Natakam (2018) | සිංහල උපසිරැසි සමග |

මුලින්ම කියන්න ඕන….තාම අපේ උපසිරස කන්ඩායම මේ වැඩේට ගොඩක් අලුත් ඒහින්ද අඩුපාඩු තියනවනම් සමාවෙන්න…???

අදනම් ගෙනාවෙ..ටිකක් භයහිතෙන ෆිල්ම් එකක උපසිරසක්.
මේකෙ නම නම් Natakam  2018 සැප්තැම්බර් 28 මහජන ප්‍රදර්ශනය අරබලා IMBD  මිටරේ 7.1 කරකවපු ක්‍රියාදාම/ආදරකතා කියන වර්ගයේ සලරුවක්..

ප්‍රධාන රංගන දායකත්වය  අශීමා නර්වාල් (Ashima Narwal) අක්ක සහ අශීශ් ගාන්දි (Ashish Gandhi) ලබාදෙනව..

කතාව පැත්තට හැරුනොත්…????

චින්තාලපුරේ ගමෙහි, බාලාස් වෙරෝවෝ,  ටිකක් දඩබ්බර කෙල්ලෙක් දෙපාරක් හැරිල බලන පෙනුමක් තියන කොල්ලෙක්.

ඉදල ඉදල මෙයා විද්යාලීය ගැහැණු ළමයෙකු එක්ක ආදර සම්බන්දයක් පටන්ගන්නව .

නොහිතපු වෙලාවක බලාපොරොත්තු නොවුන ප්‍රශ්න මෙයාලගෙ ජීවිත වලට එනකොට මොවුන්දෙන්නගෙ ආදරේ ආත්මයෙන්ම බැදෙන්න තරං ශක්තිමත් වෙනව.

සලරුවේ දිඟටම ආදරය,විනෝදය එක්ක ලස්සනට ගලාගෙන යනව.
කතාවේ සොභාවය මොකක් උනත් මොවුන් දෙන්නගෙ මේ ආත්මීය ආදරේට මොකද වෙන්නෙ..කියල බලන්න මේ සලරුව බලන්නම වෙනව….මේක බලන්නම ඕන ෆිල්ම් එකක්??

මේක අවසානෙ හරියට යද්දි18+ පැත්තට බරවෙනව..ඒ හින්ද බලද්දි පොඩ්ඩක් පරිස්සම් වෙන්න.??

අවසාන වශයෙන් හැම දේටම ඉන්න.අපේ සහෝදරයො සැට් එක මතක් කරනව…

copyright issues we do not provide any torrent links

 

 

ලබා දී ඇති  උපසිරැසිය  HdRip පිටපත් සඳහා ගැලපේ

Natakam (2018) Sinhala Subtitle

සිංහල උපසිරැසිය මෙතනින් ලබාගන්න



ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් ටීවී සිරියස් ඇන්ඩ් මුවි කණ්ඩායමේ සොහොයුරන්ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔවුන්ගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

yX Media - Monetize your website traffic with us