Hungry (2026) Sinhala Subtitles
Hungry (2026) Sinhala Subtitles
7.4

Hungry (2026) Sinhala Subtitles | “ වගුරු බිම ” | සිංහල උපසිරැසි සමඟ

(Hungry (2026) Sinhala Subtitles) (Hungry (2026) Sinhala Subtitle) (Hungry (2026) Sinhala Sub)

සිනෙරු කණ්ඩායම සමග එකතුවෙන පළමු උපසිරුසි ගැන්වීම අරගෙන එන්නේ

පලමු නිර්මාණය ලෙස තොරගත්තෙ Hungry චිත්‍රපටිය 2026

මෙහි ප්‍රධාන චරිත සඳහා Madison Davenport (සිස්ටීන් ලෙස), Joaquim de Almeida (වෝකර් ලෙස) සහ Samantha Coughlan (සැලී ලෙස) රංගනයෙන් දායක

ටිම් කියන්නේ විශ්‍රාමික නිව්යෝර්ක් ගිනි නිවන භටයෙක්. එයා තමන්ගේ ජීවිතේ අන්තිම කාලේ ගත කරන්නේ හරිම නිහඬව. ඒත් දවසක් එයා වගුරු බිමකදී හම්බවෙන අසරණ පවුලක්ව දකිනවා. ඒ තමයි හැනා, එයාගේ සහෝදරිය සිස්ටීන් සහ මයිකී කියන පොඩි ළමයා.

මේ පවුලේ අය එතැනට ඇවිත් ඉන්නේ එයාගේ අම්මගේ අසනීපයට බෙහෙත් ගන්න සල්ලි හොයාගන්න බැරුව ලතවෙන අතරේ, බලාපොරොත්තු බිඳිලා ගිහින්. ඒත් ඒ වගුරු බිමේ ඒ අයව බලාගෙන ඉන්නේ හිතාගන්නවත් බැරි තරම් භයානක විලෝපිකයෙක්. ඒ තමයි යෝධ හිපපොටේමස් කෙනෙක්.

කතාව පටන් ගද්දිම ඒ පවුල විශාල අමාරුවක වැටෙනවා. ටිම් එතැනට මැදිහත් වෙලා එයාලව බේරගන්න හැදුවත්, ඒ හිපෝ එකාගේ ප්‍රහාරය නිසා එයාලා බෝට්ටුවක කොටුවෙනවා. ඒ මදිවට ඒ වගුරු බිම ඇතුළේ එයාලට කිසිම උදව්වක් හොයාගන්න බැරි තත්ත්වයක් උදාවෙන්නේ. තවත් කියන්න යන්නේ නෑ

තවත් උපසිරුසි නිර්මාණයකින් නැවතත් හමුවෙමු

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පුර්වී සාශයා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පුර්වී සාශයා

June 30, 2026


1
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login