The title of the page
4.8
84

Dev 2019 | Sinhala subtitles | ආදරයත් හරිම ත්‍රාසජනකයි | සිංහල උපසිරැසි සමග |

Dev 2019 Sinhala sub ආදරය..ඒක හරිම පුදුමාකාර හැඟීමක්..ත්‍රාසය,භීතිය මේ හැමදේම අඩංගුවුනු ඕනිම සෙල්ලක්කාරයෙක් දමනය කරන දෙයක්..ඒ හැඟීම වඩාත් අර්ථවත් කරන්න තවත් දමිළ සිනමාපටයක උපසිරස ගේන්නයි මේ සූදානම..

ඔවු මේ චිත්‍රපටය 2019 පෙබරවාරි 13,14 යන දින දෙකේදි ලොව ප්‍රදර්ශනය ඇරබෙනව. ඒ Dev 2019 කියන නමින් හා ක්‍රියාදාම/ත්‍රාසජනක/ආදරකතා කියන වර්ගය ඇතුලෙ ෆිල්ම් එකක් ලෙසින්.ප්‍රදාන රංගන දායකත්වය “කාර්ති”හා “රාකුල් ප්‍රීත් සිං” ලබා දෙනව මීට අමතරව දමිළ සිනමාවේ ප්‍රතාපවත් චරිත කිහිපයක්ම තම රංගන දායකත්වය මෙම සලරුවට ලබා දීල තියනව..ඒ වගේම ජයාත්‍යන්තර චිත්‍රපට දරශකයේ (IMDB) 5.5/10 කරකවා ගන්න සමත් උන මේ සලරුව ගුගල් පරිශීලක මනාප 82% ලබා ගන්නව.

දේව්..අපේ කතාවේ නායකය..ත්‍රාසජනක වැඩවලට බෙහෙවින් ප්‍රිය කරන කෙනෙක් මෙයා..පුංචි කාලෙ ඉදන් මෙයාගෙ ලගින්ම ඉන්නව තව යාලුවො දෙන්නෙක්..එයාලටත් ලේසි නෑ දේව් ආශ්‍රය කරන එක..ලොකු ලොකු අකරතැබ්බත් වෙනවා..ඉතින් කොහොමෙන්හරි මේ කිසි බරක්පතලක් නැති ජීවිතේට ආදරය කියන හැඟීම අරන් එනව මේ යාලුවො දෙන්න..ඒකටත් මුල් වෙන්නේ ෆේස්බුක් එක..ඉතින් හිතන තරම් ලේසිත් නෑ..මගේ වචන වලින් සරල කරන්නත් බෑ..මේ කතාව…අරගෙනම බලන්න හැමෝම එහෙනම් දමිල සිනමාවේ තවත් සුපිරිම සලරුවක්  සලරුවක් මේක..

එහෙනම් තවත් උපසිරසකින් හමුවන තුරු ඔබට ජය.

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

One comment

  1. උපසිරැසියට බොහොම ස්තූතියි!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login