The title of the page
4.2
36
68

Redcon-1 (2019) | සොම්බි මෙහෙයුම | සිංහල උපසිරැසි සමග |

මෙන්න සුපිරිම සුපිරි film එකක් ගෙනාවා .ඔයාලා Zombie කතා මාලාවන් බලන්න ආසාවෙන් ඉන්න අයට Zombie චිත්‍ර පටයක් ගෙනාවා .ඇත්තටම මේ film එක action වලින් කිසිම අඩුවක් නැහැ .මේ film එක 2018 සැප්තැම්බර් මාසයේ තමයි release වුණේ .IMDB අගය 4.7 ක් අරන් තියෙනවා.අපි දැන් කතාව පැත්තට හැරෙමු . මාරාන්තික වෛරස් වසංගතයකින් පසු, විශේෂ බලකායේ සෙබළුන් කණ්ඩායමක් විසින් මිනිස් සංහතිය බේරාගැනීම සඳහා ,මේ සෙබළුන්ට මෙම විද්යාඥයා සොයාගැනීමට පුළුවන් වෙයිද ,Zombie තර්ජන වලින් බේරී වෛරසය සඳහා බෙහෙතක් සොයාගැනීමට පුලුවන්ද කියලා ඔයාලට මේ film එක බලන්නම වෙනවා .ඉතින් ඔයාලට මේ film එක බලන්න ආරාධනා කරනවා

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඩිලාන් ප්‍රසන්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඩිලාන් ප්‍රසන්න

April 12, 2019


133
Total Subtitles

One comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login