(Tribal Get Out Alive 2020 Sinhala Sub) ඔන්න යාලුවනේ කීවා වගේම මගේ තුන්වෙනි උපසිරැසියත් අරන් මන් ඉක්මනටම ආවා..මන් අද උපසිරැසි ගෙනාවේ English ෆිල්ම් එකකට…මේක 2020 අවුරුද්දේ ඒ කියන්නේ මේ අවුරුද්දේ අප්‍රේල් මාසේ තමා නිකුත් උනේ..Action/Horror කියන Category එකට අයිති වෙනවා.මේකෙත් Zombie වගේ වෛරසයක් ගැන කතාවක් තමා තියෙන්නේ.. හැබැයි Zombie නෙවේ.ඒ …
Read More »Train (2020) E07 Sinhala Subtitles |සී ක්යොන්ගෙ පලිගැනීම| සිංහල උපසිරැසි සමග
දිගටම මේ කතාව එක්ක හිටපු කෙනෙක්නම් මේ තමා තීරණාත්මකම කොටස් කීපය පටන් ගන්නෙ..මොකද තව කොටස් කීපයකින් මේ කතාව ඉවර වෙන නිසා අද කොටසින් මේ හැමදේටම උත්තර ලැබෙන්න පටන් ගන්නවා.කලින් කොටසින් දැක්කනෙ අපි කිම් ජින් වෝ කියල කෙනෙක් අත් අඩංගුවට ගන්නවා අර වයසක’ ගෑනු කෙනා මැරුව සිද්දියට.පස්සෙ ඔප්පු වුන මේ කෙනා …
Read More »Van Helsing S01E04 (2016) Sinhala Subtitles |වැම්පයර්වරුන් ගේ ලෝකය|සිංහල උපසිරැසි සමග
හැමෝටම ආයුබෝවන්! මගේ යාළුවනේ, ඔන්න ඉතින් ඔයාලා වෙනුවෙන් මං තවත් සබ් එකක් අරගෙන ආවා. මේ සබ් එක ගැන කියනවා නම්එ පියට තමයි මේ පාර මං සබ් අරගෙන ආවේ. මේ කතා මාලාව ගැන කියනවා නම් මේක 18+ කැටකරියේ තියෙන ෂෝ එකක්. Van Helsing කතා මාලාවේ පහුගිය කොටස ගැන මං ටිකක් මතක් …
Read More »It’s Okay to Not Be Okay (2020) E13-E14 Sinhala Subtitle | අබිරහස් හෙළිදරව්ව | සිංහල උපසිරැසි සමඟ
ආයුබෝවන් යාලුවො හැමෝටම.ඊයෙ දෙන්න හිටියත් අපේ කතා මාලාවේ අලුත් කොටස් දෙක වැඩ ටිකකට හිර වෙලා හිටියහන්ද ගේන්න බැරි උනා..ඔන්න එහෙනම් දැන් අරගෙන ආවේ මේ කොටස් දෙක හැමෝම බලාපොරොත්තුවෙන් හිටිය. කතාව ඉවර වුනු තැන මතක ඇති නේ.කොහොමෙන් හරි හැම උත්සහයක්ම දාරලා මුන් යොන්ග් සන්ග්-ටේ ව කැමති කරගත්තා එයාවත් එයාලගේ පවුලට එකතු …
Read More »Mortal (2020) Sinhala Subtitles |තෝර්| සිංහල උපසිරැසි සමඟ
(Mortal 2020 Sinhala Sub) නිවාඩු දවස් ටිකේ බලන්න තව හොද ෆිල්ම් එකක් අරගෙනෙයි මන් ඔන්න ආවේ නමින් Mortal රේටින්ග් 5.7 වරදක් නැහැ නේ. ඒවගේම කියන්න ඕනේ කම්මැලි කමක් නම් නැහැ එක දිගටම බලන්න පුළුවන් භාෂා දෙකකින් තමයි මේ ෆිල්ම් එකේ කතාවෙන්නේ ඉතින් එක නම් කිසිම ප්‍රශ්නක් නැහැ රසස්වින්දනයට. එහෙනම් කතාවට …
Read More »The Expanse (2015) S01 E02 Sinhala Subtitles |උගුලට හසුවී…!| සිංහල උපසිරැසි සමග
කස්ටිය එහෙමනම් ඉතින් කොහොමද? මාර ඉල්ලුමක් ලෝකෙ පුරාම තියෙන, අපේ රටෙත් හොඳ ඉල්ලුමක් තියෙන “ද එකස්පන්ස්” සුපිරියට ඉතින් ඔන්න උපසිරැසිය අරන් ආවා. අපේ චානක තිලංක සහෝත් අලුත් එකක් ගේනවාලු ඔන්න. ඒකත් මේ සතියේ ඒවි මගේ හිතේ. ඒ මනුස්සයා ගේන එක නම් කැටගරි කරලා තියෙන්නෙ, කම්පනය වෙන අය බලන්න එපා කියලා. …
Read More »The Rental (2020) Sinhala Subtitles |කුලියට| සිංහල උපසිරැසි සමඟ
(The Rental 2020 Sinhala Sub) කොහොමද කට්ටියටම මේක මගේ පලවෙනි උපසිරැසි ගැන්වීම.ඉතින් කතාව ගැන කියනවනම් මේක IMDB අගය 5.8 ලබාගන්න සමත්වෙලා තියෙනවා ෆිල්ම් එක නම් Horror, Thriller ගණයට තමයි අයිති වෙන්නේ ඒ කැටගරි එකේ ෆිල්ම් බලන අය අතපසු නොකර බලන්න ඕනේ ෆිල්ම් එකක් මේක ගුගල් එකේ 65% ද Rotten Tomatoes …
Read More »Project Blue Book (2019) Complete Season 01 Sinhala Subtitles |හඳුනා නොගත් පියාසර වස්තු| සිංහල උපසිරැසි සමග
(Project Blue Book 2019 Complete Season 01 Sinhala Sub) හැමෝටම ආයුබෝවන්…..අද අරගෙන ආවෙ තවත් සුපිරි TV series එකක්.තාම මේක බලලා නැත්තන් ඒක ඔයාලට වුන ලොකු අතපසු වීමක්. අපි ඉස්කෝලෙ යන කාලෙ ඉඳලා ආස කරපු තවත් එක ආසම කරන මාතෘකාවක් තමයි පිටසක්වල ජීවීන්/පියාඹන පීරිසි කියන්නෙ..ඕවා ගැන පිස්සුවෙන් වගේ හොයපු කාලයක් තිබුනා …
Read More »Kallachirippu (2018) Complete Season 01 Sinhala Subtitles | කපටි සිනාව | සිංහල උපසිරැසි සමග
Kallachirippu 2018 Complete Season Sinhala Sub සිනෙරු එකෙන් ගේන දමිළ 3 වන සීරිස් එක . දමිළ සිනමා රසිකයන්ට තාමත් මේ දමිළ සීරිස් හුරු නෑ වගේ . මගේ බලාපොරොත්තුව නම් ඉක්මනින්ම හුරු වේවි කියන එකයි. ඒ අනාගතයේදි ධනුෂ් වැනි ප්‍රබල නලුවන්ද මේ එබ් සීරීස් වල රංගනයෙන් දායක වීමට යන බව සැල …
Read More »Yaara (2020) Sinhala Subtitles |යාළුවො| සිංහල උපසිරැසි සමඟ
(Yaara 2020 Sinhala Sub) ඔන්න එහෙනම් අද අලුත්ම හින්දි ෆිල්ම් එකකට උපසිරැසි අරගෙන ආව. Vidyut jumwal ගෙ අලුත්ම ෆිල්ම් එක. Zee5 එකෙන් අන්තර්ජාලයට ඊයේ දිනයේ නිකුත් කරා. මේක crime/ drama ගණයට aඅයත් එන ෆිලුමක්. ඒ වගේම මේ චිත්‍රපටයට සුප්‍රසිද්ධ නිළියක් වන Srutti Hassan මෙහි ප්‍රධාන නිළිය වශයෙන් රඟපානව. කොරෝන වසංගතය …
Read More »