The title of the page
7.8
92

AWE (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමග |

ඔන්න සහෝදරවරුනි F2 එකෙන් පස්සෙ අපේ උපසිරස කන්ඩායම තවත් සුපිරි සලරුවකට උපසිරස දෙන්න ආවෙ…ගොඩක් කාලයක් ඉවසන්න උනා මේ සලරුවේ හොඳ කොෆියක් එනකන් පොඩ්ඩක් වඟ තුඟ කියන්නම්කො මෙහෙම…

2018 පෙබරවාරි 16 හරියටම අවුරුද්දකට කලින් වගේ..? තමා මේ ෆිල්ම් එක මහජන ප්‍රදර්ශනය ඇරබුනේ…ප්‍රශාන්ත් වර්මා (Prashanth Varma) ගේ අධ්‍යක්ෂනයෙන් තමා මේක නිර්මාණය උනේ රංගන දායකත්වය
*කාජල් අග්‍රවාල් (Kajal Aggarwal)
*නිත්‍ය මෙනොන් (Nithya Menon)
*‍රෙගීනා කස්සන්ඩර් (Regina Cassandra)
*ඒශා රෙබ්බා (Eesha Rebba)
*ප්‍රියදර්ශි පුල්ලිකොන්ඩා (Priyadarshi Pullikonda)
*ශ්‍රීනිවාස් අවසිරල් (Srinivas Avasarala)
*මුරලි ශර්මා (Murali Sharma)

කියන සුප්‍රකට නලු නිලියන් ප්‍රදාන රංගන දායකත්වය දෙනව…විනාඩි 110 පුරා සලරුව දාවනය වෙනව…

ඒවගේම මේකෙ නිශ්පාදන කරන්නෙ Natural Star Nani විසින්…

මේ සලරුව imbd දර්ශකයේ 8/10 ලබාගද්දි කුනු තක්කාලි දර්ශකයේ (Rotten Tomatoes) අගය 100%
ඒවගේම ගුගල් පරිශීලකයන්ගෙන් (google Users like) 91%  ලබාගන තියනව..ඒ වගේම මේක අයිතිවෙන කාන්ඩය පොඩ්ඩක් තෙලිඟු සිනමාව නුපුරුදු වර්ගයක්  ඒ නාට්‍යමය/  විදයා ප්‍රබන්ධ (Drama/Science Fiction) කියන වර්ගයට..ඉතින් එහෙම සුලබ නොවෙන වර්ගයක වෙලත් මෙච්චර සාර්ථකත්වය ගන්නව කියන්නෙ අනිව සුපිරිම තමා…

අවසාන වශයෙන් නිදි වර්ජිතව,ඇගිලි කෙටෙන තුරු උපසිරස කොටපු අපේ සහෝදර කැල මතක් කරනවා

මදුවා (Madushan Wanasingha)
සොමේශයා (メ メ)
පැතුමා (Pathum N Herath)
සමිත (Samitha Ramesh)

  විදුර(vidura Dilshan)

එහෙනම් ෆිල්ම් එක අනිවාරෙන් බලන්න කියල ආරාධනා කරනව..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login