Obsession (2026) Sinhala Subtitles
Obsession (2026) Sinhala Subtitles
8.1

Obsession (2026) Sinhala Subtitles | “ ආදරය උමතුවක් වූ කල ” | සිංහල උපසිරැසි සමඟ

(Obsession (2026) Sinhala Subtitles) (Obsession (2026) Sinhala Subtitle) (Obsession (2026) Sinhala Sub)

කොහොමද යාලුවෝ හැමෝටම මං අද ඔයාලට අරන් එන්නේ 2026 ගොඩක් අය බලන් ඉන්න චිත්‍රපටයක් ඒ තමයි

obsession 2026

Imdb අගය-8.1/10ක් ගන්න සමත්වෙලා තියෙනවා

අධ්‍යක්ෂණය- curry baker
රඟපෑමෙන් දායක වෙන අය-micheal johnston-බෙයර් ලෙස,inde navarrette-නිකී ලෙස,cooper tomlinson-ඉයන් ලෙස,megan lawless-සාරා ලෙස

කතාව ගැන-බෙයර් කියන්නේ නිකීට හුග කාලයක් ඉදන් හොරෙන් ආදරේ කරන කෙනෙක් හැබැයි නීකී මෙයාව ආශ්‍රේ කරන්නේ යාලුවෙක් විදිහට දවසක් බෙයර්ට අහම්බෙන් දකින්න ලැබෙනවා “One Wish Willow” කියලා එක එක ජාතියේ අත්භූත බඩු තියෙන කඩයක විකුණන්න තියෙන සෙල්ලම් බඩුවක් මේකෙන් එක ප්‍රාර්ථනාවක් ඉටු කරගන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඉතින් තමන්ගේ ආදරය දිනාගන්න තියෙන ආසාව නිසාම, Bear මේ සෙල්ලම් බඩුව කඩලා ප්‍රාර්ථනා කරනවා නිකී මේ ලෝකේ හැමෝටම වඩා මට ආදරය කරන්න ඕනේ” කියලා මෙතනින් එහාට මොකක් වෙයිද? ඔයාලම බලලා කියන්නකෝ

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නෙත්මිර දසිඳු සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නෙත්මිර දසිඳු

November 29, 2023


88
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login