Through My Window 3 Looking at You (2024) Sinhala Subtitles
Through My Window 3 Looking at You (2024) Sinhala Subtitles
5.5

Through My Window 3: Looking at You (2024) Sinhala Subtitles | “ මගේ කවුළුව හරහා 3 ” | සිංහල උපසිරැසි සමඟ 18+

(Through My Window 3: Looking at You (2024) Sinhala Subtitles) (Through My Window 3: Looking at You (2024) Sinhala Subtitle) (Through My Window 3: Looking at You (2024) Sinhala Sub)

කොහොමද හැමෝටම ඔන්න අද අරගෙන ආවේ (2024) නිකුත් වුන  ෆිල්ම් එකේ උපසිරැසියයි. මේ චිත්‍රපටිය Romance/Comedy කැටගරියට අයත් වෙනවා. ඒ වගේම චිත්‍රපටියේ කාලය පැයයි විනාඩි හතලිස් පහයි.

මේක බලනවා නම් අනිවාරෙන් මේක පළවෙනි චිත්‍රපටිය Through My Window (2022) සහ දෙවෙනි චිත්‍රපටිය Through My Window Across the Sea (2023) බලලා ඉන්න. ඒ වගේම මේකෙ 3වෙනි චිත්‍රපටිය. කතාව ගැන කියන්න දෙයක් නෑනෙ මේකෙ පලවෙනි එක සයිට් එකේ දාලා තියෙනවා ඒ වගේම දෙවෙනි එකත් දාලා තියෙනවා හැඳින්වීමක් ගන්න ඕනෙනම් ඒකෙන් බලන්න. එහෙනම් ඔයාලා කතාව බලලා රස විඳින්න.

අලුත් උපසිරැසියකින් හමුවෙමු…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උවිදු නිම්සර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උවිදු නිම්සර

October 16, 2025


15
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login