The title of the page
6.9
94

Neevevaro (2018) | සිංහල උපසිරැසි සමග |

ඔන්න අදත් සුපුරුදු පරිදි උපසිරසක් එක්ක තමා හම්බවෙන්නෙ..මේකත් 2018  තෙලිඟු සලරුවක්ම තමා…

Neevevaro(ඔබ කවුද) කියන නමින් තමා මේ ෆිල්ම් එක අපි අතරට එන්නෙ..ඒ 2018 අගෝස්තු 24 වෙනිද..

“ආධි පිනිසෙට්ටි” (Aadhi Pinisetty)
“ටාප්සේ පන්නු”(Taapsee Pannu)
“රිතිකා සිං” (Ritika Singh)

කියන් අයගෙ රංගනයෙන් සහ “හරී නාත්” (Hari Nath) මහතාගේ අධ්‍යක්ෂනයක් ලෙසින්.පුරා පැය දෙකක් පමන දිවෙන මේ චිත්‍රපටය ‧ Drama/Thriller කිරන වර්ගයට තමා වර්ග කරන්නෙ.

ඉන්ටර්නැෂනල් චිත්‍රපට ධර්ශකය(IMDB)
7.4/10 ලබාගන්නව.
ඒ වගේම ගුගල් පරිශීලක මනාපයෙන් (google Users like) 94% ලබාගන තියනව

මං කතාව පොඩ්ඩක් මතක් කරන්නම්.කල්‍යාන් කියන්නේ තමන්ගෙම රෙස්ටුරන්ට් එකක් කරගෙන යන හොඳ චෙෆ් කෙනෙක්.හැබැයි මෙයාගෙ ඇස් පේන්නෑ.ගොඩක් අය මෙයාගෙ හැකියාව අගය කරන අතරම ලොකු ආදායමකුත් රෙස්ටුරන්ට් එකෙන් ලැබෙනවා..
අනූ කියන්නේ පොඩි කාලෙ ඉදම්ම මෙයාගෙ හොඳම යාලුව වුනු මෙයාගෙ අල්ලපු ගෙදර ඉන්න ගැහැණු ලමයෙක්..ඉතින් මෙයා ගොඩක් කල්‍යාන්ට උදව් වෙනවා..ඒ වගේම කල්‍යාන්ව බඳින්නත් මෙයා කැමතියි ..කල්‍යාන්ගෙ ගෙදර අයත් හිතේ තියන් ඉන්නේ එයාව අනූට කතා කරන්න.
මේ අතරෙ තව ගැහැණු ලමයෙක් අහම්බෙන් කල්‍යාන්ගෙ රෙස්ටුරන්ට් එකට එනවා..ටික දවසක් මෙහෙම යද්දි මේ දෙන්න ගොඩක් සමීප වෙනව.කල්‍යාන්ට මෙයා ගැන හිතයනවා.දවසක් සිදුවන අනතුරකින් මේ හැමදේම වෙනස් වෙනවා…
ඉතින් ඒ මොකක්ද ? ඇත්තටම ඒ කෙල්ල කවුද ? අනූ ට මොකද වෙන්නේ? හැමදේම දැන ගන්න අනිවා අරගෙන බලන්න..මේ තවත් තුන්කොන් ආදර කතාවක් නෙමෙයි වෙනස්ම කතාවක් එක්ක යන තෙලිඟු සලරුවක් අනිවා අරන් බලන්න කියලා ආරාධනා කරනවා..

සිංහල උපසිරස නිර්මානයට දායක උන අපේ උප සිරස කන්ඩායමේ.
* මදුශාන් ප්‍රියංකර 
* පැතුම් හේරත්

සොයුරන්ට ස්තූතියි.

නැවත උපසිරසකින් හමුවන තුරු ඔබට ජයවේවා..!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

One comment

  1. Simba 2019 Tamil film ekata sub bennko

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login