Whiskey Cavalier (2019) S1 E5 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමග |

2019 වර්ෂයේ නිකුත් උන පට්ටම කතාවක් තමයි දැන් අරන් එන්නේ.මේක ටිවිසිරියස් එකක්
විල් කියන්නේ  fbi  එකේ නියෝජිතයෙක් ඒවගේ වැඩ්ඩ්ක් පොඩි අවුලකට තියෙන්නේ පෙම්වතිය දාලා ගිහින් ඒ නිසා කපල් එකක්ග දැක්කාත්ම වෙඩින්න් එකක් දැක්කත්  විල්ට පරණ දේවල් මතක වෙනවා ,කවුරු වෙඩි තිබ්බ්බත් එයාට ගානක් නැහැ.ඉතින් ඔහොම යනකොට  විල්ට අලුත් මෙහෙවුමක් හම්බවෙනවා . එක ඇත්තම පැය  48 මෙහෙයුමක් .කතාව ගැන කියන්න දෙයක් නැහැ ඇත්තම සුපිරි කතාවක් සටන් ,විනෝදය ,කුතුහලය ඔක්කොම තියෙන පට්ටම කතාවක් කට්ටියම ආරාධනා කරනවා මේක බලන්න කියලා.

copyright issues we do not provide any torrent links

 

ලබා දී ඇති  උපසිරැසිය HDTV පිටපත් සඳහා ගැලපේ

Whiskey Cavalier 2019 S1 E5

සිංහල උපසිරැසිය මෙතනින් ලබාගන්න

Published: April 12, 2019


ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් ඩිලාන් ප්‍රසන්න සොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔහුගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

yX Media - Monetize your website traffic with us