අසංක වීරසිංහ

365: Repeat the Year (2020) E23-E24 Sinhala Subtitles | සතුටුදායක අවසානයක් | සිංහල උපසිරැසි සමග |

  ගොඩක් දවසකට පස්සෙ අද මේ අරගෙන මේ කතා මාලාවෙ අන්තිම කොටස් දෙක. මෙතනින් මේ කතා මාලාව ඉවරයි කියලා තමයි හිතන්නෙ. ඒත් ඉතින් අන්තිමට තවත් කාර් එකක් යනවනෙ. මොකක් වෙයිද දන්නෑ. කොහොමෙන් කොහොම හරි මේ කතාවට සතුටුදායක අවසානයක් දීලා තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒත් ඉතින් එහෙමමත් සතුටුදායක එකක් නෙවෙයි.   …

Read More »

Backstreet Rookie (2020) E06 Sinhala Subtitles | සෙට් බ්‍යුල්ට කරදරයක් | සිංහල උපසිරැසි සමඟ

හැමෝටම සුභ දවසක් වේවා.. මුලින්ම කියන්න තින්නෙ සොරි කියල තමයි. මොකද 6 වෙනි කොටස ගේන්න ගොඩක් පරක්කු උනා. එක දිගටම වැඩ නිසා අතරින් පතරින් තමයි මේක ගැහුවෙ. දැන් ඔයාල හැමෝම දන්නව ඇති මේ කතාව ගැන ඉතින් මං වැඩිය කියන්නෙ නැ. අද කොටසෙ වෙන්නෙ සෙට් බ්‍යුල්ට අර කෙල්ලො සෙට් එක ගහල …

Read More »

365: Repeat the Year (2020) E21-E22 Sinhala Subtitles | අවසානයට පෙර | සිංහල උපසිරැසි සමග |

ගොඩ දවසකට පස්සෙ තමයි උපසිරසියක් අරගෙන එන්න පුළුවන් උනේ. මේක පරක්කු වුණ එකට හේතු කියන්න යන්නෙ නෑ. කලින් කොටසෙදි වුණේ ජී හියොන් ජූ සැබෑම මිනීමරුවව හොයන්න උත්සහ කරන එක. ඒ වගේම එයා ඒක හොයාගන්නවා. ඒ වෙන කවුරුත් නෙවෙයි එයාගෙ හොඳම යාළුවා වෙන පාර්ක් සන් හෝ. ජී හියොන් ට මේ සිදුවීම …

Read More »

365: Repeat the Year (2020) E15-E16 Sinhala Subtitles | තවත් ජීවිතයක් | සිංහල උපසිරැසි සමග |

ටික දවසක් පරක්කුවෙලා හරි අදත් අරගෙන එන්නෙ 365 Repeat the Year කතා මාලාවෙ 15 වෙනි සහ 16 වෙනි කතාංගවල උපසිරසි. කලින් කොටස් දෙකේදි ලී ෂින් එයා අතීතයට එක්කගෙන ආපු හැමෝවම මැරෙන්න දෙන්නෙ නැතුව ආරක්ෂා කරන්න ඉදිරිපත් උනත් පරීක්ෂක ජී හැසිරුණ විදිහ ගැන කලකිරිලා ලී ෂින් එයාලට මොකුත්ම කියන්නෙ නැතුව ඉන්න …

Read More »

365: Repeat the Year (2020) E13-E14 Sinhala Subtitles | සැඟවුණු සත්‍ය | සිංහල උපසිරැසි සමග |

අදත් සුපුරුදු විදිහටම 365: Repeat The Year කතා මාලාවෙ 13 වෙනි වගේම 14 වෙනි කොටස්වල උපසිරසි තමයි මේ අරගෙන එන්නෙ. කතා මාලාව ඉස්සරහට යන්න යන්න කුතුහලය එන්න එන්නම වැඩි වෙනවා. මේ විදිහට ගිහින් කවුරුත්ම හිතන්නෙ නැති විදිහට කතා මාලාව ඉවර වෙයි කියලයි මටනම් හිතෙන්නෙ. මේ කොටස් දෙක බැලුවම ඒක හොඳටම …

Read More »

Mental Madhilo (2017) Sinhala Subtitles | තෝරාගැනිම | සිංහල උපසිරැසි සමග |

mental madhilo sinhala sub

 තෙලිඟු ප්‍රජල්ලාරා..! ආයුබෝවන්, ඔන්න මන් කාලෙකින් තෙලිඟු ෆිල්ම් එහෙකට උපසිරැසි අරගෙන ආව. කාලෙකින් කීවට ඉතින් ලොකු කාලයක් නෙවෙ. කොහොමහරි මේකට මන් උපසිරැසි කරන්න පට්ටම ආසාවෙන් හිටියෙ. මේකට මුලින්ම හොඳ කොපියක් තිබුනෙ නෑ තිබුන කොපිය අවුල්. ඒත් මන් මේකට අසා ලිවීමක් කරන්න හිතාගෙන ඉන්නකොට දෙයියො දුන්න වගේ AHA වීඩියො ල හොඳ …

Read More »

365: Repeat the Year (2020) E11-E12 Sinhala Subtitles | සැබෑ ඝාතකයා බේ ජන් ටේ’ ද? | සිංහල උපසිරැසි සමග |

අදත් මේ සුපුරුදු විදිහටම අරගෙන එන්නෙ 365 Repeat the Year කතා මාලාවෙ 11 වෙනි වගේම 12 වෙනි කොටස් දෙකේ සිංහල උපසිරසි. දැනට කතා මාලාවෙ බාගයකටම උපසිරසි ලබා දීලා ඉවරයි. ඒත් මං හිතන්නෙ නෑ ඔයාලට මේකෙ සිද්ධවෙන දේ අනුමාන කරන්න පුළුවන් වෙයි කියලා. ඇත්තම කිව්වොත් බලන්නෙ නැතුව මටත් ඒක අනුමාන කරන්න …

Read More »

365: Repeat the Year (2020) E09-E10 Sinhala Subtitles | මල් කළඹ | සිංහල උපසිරැසි සමග |

සුපුරුදු විදිහටම අදත් මේ අරගෙන එන්නෙ 365: Repeat The Year කතා මාලාවෙ නවවෙනි සහ දහවෙනි කොටස්වල සිංහල උපසිරසි. කතාව ඉස්සරහට යන්න යන්න වෙන දේත් හිතාගන්නම බැරුව යනවා. මේ යන විදිහට කතාව වෙනස්ම විදිහකට ඉවර වෙයි කියලා තමා මටනම් හිතන්නෙ. තවත් කොටස් 12 ක් තමයි ඉතුරුවෙලා තියෙන්නෙ. ඒ ටිකටත් පුළුවන් ඉක්මන්ටම …

Read More »

365: Repeat the Year (2020) E07-E08 Sinhala Subtitles | සැබෑ ඝාතකයා කවුද? | සිංහල උපසිරැසි සමග |

ඔන්න අදත් සුපුරුදු විදිහටම අසංක සහෝ එක්ක එකතුවෙලා මේ අරගෙන එන්නෙ 365: Repeat The Year කොරියානු කතා මාලාවෙ හත්වෙනි සහ අටවෙනි කොටස්වල සිංහල උපසිරසි. හැබැයි ඉතින් මේක හිතුවටත් වඩා පරක්කු වුණා. මොකද මේක කරන ගමන් තවත් චිත්‍රපටිවලට උපසිරසි කරන්න වෙන හින්දා. පරක්කුවෙලා හරි ඉතින් උපසිරසිය අරගෙන එනවා. නතර කරන්නෙ නෑ …

Read More »

World Famous Lover (2020) Sinhala Subtitles |ලෝක ප්‍රසිද්ධ ආදරවන්තයා|සිංහල උපසිරැසි සමග|

world famous lover sinhala sub

යාමිනී , මම කැපකිරීම් කරන්න දන්නෑ කියල මොකද හිතුවේ ? ඔයාගෙ ඇස් වලිනුත් ආයෙම ඒ ආදරය දකින්න ඕනි….අනේ ආපහු එන්න…(world famous lover 2020 sinhala sub) ආදරේදි අපි කවුරුත් අසරණ වෙනවා.හැමෝම ආත්මාර්ථකාමි වෙලා හිතන්න ගන්නව.ආදරයෙන් ඇතිවෙන වේදනාව අපිට විතරයි කියල හිතෙනව.ඒත් හරියට තේරුම් අරන් බැලුවහම අනිත් කෙනත් අපි වගේම ඒ වේදනාව …

Read More »