අසංක වීරසිංහ

A Day (2017) Sinhala Subtitles | දවසක් | සිංහල උපසිරැසි සමග |

a day sinhala subtitle

  සුභ දවසක් වේව සියලු දෙනාටම.   ලැබුවාවු අලුත් අවුරුද්ද වෙනදා මෙන් සැමරීමට නොහැකි වුවද, සැවොම එක සිතින් ලෝකවාසින් නීරෝගී වේවායි ප්‍රාර්ථන කරමු… අද අපේ වෙබ් අඩවියට විශේෂ දවසක් දැන් දන්නව ඇතිනෙ කට්ටිය. ඉතින් කෙටි කාලයක් තුල දිගු ගමනක් ආව බාදක කම්කටුලු මැදින්. ඉතින් අද විශේෂ දවස වෙනුවෙන් මගේ යුතුකමක් …

Read More »

365: Repeat the Year (2020) E05-E06 Sinhala Subtitles | සො යොන් සූගේ මරණය | සිංහල උපසිරැසි සමග |

  ඔන්න ඉතින් සුපුරුදු විදිහට අදත් අසංක සහෝ එක්ක එකතුවෙලා අරන් එන්නෙ මේ කතා මාලාවෙ පස්වෙනි සහ හයවෙනි කොටස් දෙකේ සිංහල උපසිරසි. උපසිරසිය ගේන්න ටිකක් පරක්කු වෙනවා. මොකද මේකෙ උපසිරසිය කරන ගමන් තවත් ෆිල්ම් එකක් සෙට් උනොත් ඒකටත් උපසිරසි කරනවා. ඔන්න ඔය කාරණේ හින්දා ටිකක් විතර පරක්කු වෙනවා. හැබැයි ඉතින් …

Read More »

365: Repeat the Year (2020) E03-E04 Sinhala Subtitles | අනතුර | සිංහල උපසිරැසි සමග |

365 repeat the year e03 e04 sinhala subtitles

  ඔන්න අද 365 Repeat of The Year කතා මාළාවෙ ඊළඟ කොටස් දෙකටත් උපසිරසි අරගෙන ආවා. කලින් වගේම අසංක වීරසිංහ සහෝ එක්ක එකතුවෙලා තමයි අදත් උපසිරසි අරගෙන එන්නෙ. මේ කතා මාලාව යන අතරෙම අපේ ඩිලාන් අයියා මං කලින් කිව්ව සුපිරිම කතා මාලාවක් වෙන Rugal කියන කතා මාලාවට උපසිරසි දෙන්න පටන් …

Read More »

Hit (2020) Sinhala Subtitles | රුදුරු පලිගැනීම | සිංහල උපසිරැසි සමග |

hit 2020 sinhala sub

Hit 2020 Sinhala Sub   සුභ දවසක් වේව සියලු දෙනාටම. ඔන්න අද ඩිජිටල් පිටපත් රිලීස් උන තෙලිඟු සලරුවක් තමා අරගෙන ආවෙ. ඉතින් මේක මේ අවුරුද්දෙ දැනට ආපු හොඳම තෙලිඟු ත්‍රිලර් චිත්‍රපටය කියල කියන්න පුලුවන්. මේක කරමු කියල මා එක්ක එකතු උනේ අපේ අංජුල උමේෂ් අයියන්ඩි තමා. මීට කලින් දෙන්න තිබුණ …

Read More »

365: Repeat the Year (2020) E01-E02 Sinhala Subtitles | නැවත පිහිටුවීම | සිංහල උපසිරැසි සමග |

365 repeat the year e01 e02 sinhala subtitles

  ඔන්න ඉතින් අළුතෙන්ම රිලීස් වුණ Kdrama එකකට තමයි අද උපසිරසි අරන් එන්නෙ. 2020 අවුරුද්දේ ආපු තවත් සුපිරි ගණයේ Kdrama එකක් තමා 365 Repeat of the year කියන්නෙ.. තාම Ongoing Drama එකක්..මේ වෙද්දි එපිසෝඩ් 4 ක් ඇවිල්ලා තියනවා..තව එපිසෝඩ් 20 ක් එන්න තියනවා..පළවෙනි එපිසෝඩ් එකේ ඉදන් ම කුතුහලය නියමෙට තියනවා..පට්ටම …

Read More »

Choosi Choodangaane 2020 Sinhala Subtitles | නොදුටු ප්‍රේමය… | සිංහල උපසිරැසි සමග

Choosi Choodangaane Sinhala sub

  සුභ දවසක් වේව හැමෝටම. නැවතත් තෙලිඟු සලරුවකට උපසිරැසි අරගෙන ආව. මේක ඊයෙ ඩිජිටල් රිලීස් උන ෆිල්ම් එකක්. අපේ මේ චිත්‍රපටයේ ප්‍රධාන රංගනයෙන් සහභාගි වෙන්නෙ Varsha Bollamma සහ Shiva Kandukuri කියන දෙන්න. සමහර අය Varsha Bollamma ව නම් දන්නව ඇති. ප්‍රධාන නලුවගෙ නම් පලමු සිනමා නිර්මාණය. ඒ වගේම මේකෙ අධ්‍යක්ෂක …

Read More »

Put Your Head On My Shoulder (2019) E22 | Sinhala Subtitles | සීතල යුද්ධය |සිංහල උපසිරැසි සමග

put your head on my shoulder

  සුභ දවසක් වේව… මුලින්ම සමාවෙන්න ඕන හේතු කාරණා කිහිපයක් නිසා දිනපතා ගෙන ආවෙ උපසිරැසිය පොඩි අවුලක් ගියා. පසිඳු අයියගෙ එකත් මන් අරගෙන ගැහුව මොකද එයාට වැඩක් වැටුන නිසා. උපසිරැසිය වෙලාවට නිම කරගත්තත් සයිට් එකට දාගන්න බැරි උනා හේතු කිහියක් නිසා. ඉතින් ඒකට සමාව ඉල්ලනගමන් ඔන්න අපේ 22 වන කොටස …

Read More »

Put Your Head On My Shoulder (2019) E20 | Sinhala Subtitles | උපාධිය | සිංහල උපසිරැසි සමග

put your head on my shoulder

සුභ දවසක් වේව! මුලින්ම සමාවෙන්න ඕන පරක්කු උනාට මට වෙන සබ් එකක් තිබ්බ හදිස්සි එකක් ඉතින් ඒක නිසා පොඩ්ඩක් මේක පරක්කු උනා තරහ වෙන්නෙපා… එහෙනම් ඔන්න ආව අපෙ 20 වෙනි කොටසත් ආරගෙන. පෙර කොටසින්… ඔයාලට මතක ඇතිනෙ කලින් කොටසෙ ගොඩක් දේවල් උනා, අම්මල තාත්තල ඇවිල්ල මේ දෙන්නගෙ ගිවිස ගැනීම ගැන …

Read More »

Jaanu (2020) Sinhala Subtitles | පාසල් ප්‍රේමය | සිංහල උපසිරැසි සමග |

jaanu 2020 sinhala sub

Jaanu 2020 Sinhala Sub   සුභ දවසක් වේවා!. ඔන්න අද උපසිරැසි අරගෙන ආවෙ අලුතෙන්ම ආපු තෙලිඟු සලරුවකට. ලස්සන ප්‍රතිනිර්මාණයක් කියල කියන්න පුලුවන් මේකට. මොකද මේක 96 (2018) දමිළ චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණය. මම හිතන විදියටනම් ඒකට උපරිම සාධාරණයක් ප්‍රධාන නලු නිලියන් විසින් කරල තිබුන. ඒ වගේම ලස්සන සිංදු ටිකකුත් තියෙනව ඒවටත් උපසිරැසි …

Read More »

Put Your Head On My Shoulder (2019) E19 | Sinhala Subtitles | විවාහ ගිවිස ගැනීම | සිංහල උපසිරැසි සමග

put your head on my shoulder

සුභ දවසක් වේවා. ඔන්න මන් ආයෙම ආව 19 වෙනි කොටසත් අරගෙන. අපි ඉතින් මේ කෙමෙන් කෙමෙන් මේ කතාවෙ අවාසානෙට තමා ලංවෙන්නෙ. අපි බලමු පහුගිය කොටසෙ මොකද උනේ කියල. සීත නිවාඩුවට දෙන්නම ගෙවල් බලා පිටත් වෙනවනෙ. ඉතින් නිවාඩුවට ගෙදර ගිහිල්ල ගු වෙ යි අම්මටයි තාත්තටයි කියනව මෝ මෝට ආදරේ කරනව කියල. …

Read More »