The title of the page
8
97

365: Repeat the Year (2020) E05-E06 Sinhala Subtitles | සො යොන් සූගේ මරණය | සිංහල උපසිරැසි සමග |

  ඔන්න ඉතින් සුපුරුදු විදිහට අදත් අසංක සහෝ එක්ක එකතුවෙලා අරන් එන්නෙ මේ කතා මාලාවෙ පස්වෙනි සහ හයවෙනි කොටස් දෙකේ සිංහල උපසිරසි. උපසිරසිය ගේන්න ටිකක් පරක්කු වෙනවා. මොකද මේකෙ උපසිරසිය කරන ගමන් තවත් ෆිල්ම් එකක් සෙට් උනොත් ඒකටත් උපසිරසි කරනවා. ඔන්න ඔය කාරණේ හින්දා ටිකක් විතර පරක්කු වෙනවා. හැබැයි ඉතින් පරක්කුවෙලා හරි උපසිරසිය අරගෙන එනවා. ඒක හින්දා අවුලක් ගන්න එපා.

  අද කතාවෙදි ගොඩක්ම වැදගත් දෙයක් සිද්ධ වෙනවා. මෙයාලව අතීතයට අරගෙන ආපු ගෑණු කෙනා සම්බන්ධව. මෙයාලා අන්තිමේදි ඇත්ත දැනගන්නවා. ඒත් මොකක්ද ඒ ඇත්ත කියලා බලන්න නම් කතාව බලලම ඉන්න වෙනවා.

එහෙනම් මේක කොටස් දෙකත් බලලම ඉන්න. අනිත් කොටස් දෙකේ උපසිරසිත් අරගෙන ඊළඟ දවසෙ හම්බවෙමු.

හැමෝටම ජය !

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්  සොමේශ් ජයරත්න සොහොයුරාට සහ අසංක වීරසිංහ සොහොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔවුන්ගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අසංක වීරසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අසංක වීරසිංහ

April 19, 2019


78
Total Subtitles

6 comments

  1. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සහෝ 😊👍

  2. Thanks බං.

  3. maru bn. thanks

  4. අනිත් කොටස් ටිකේ සබ් ඉක්මනටම දාන්නකෝ..

  5. පට්ට,සුපිරි සබ් එකට ගොඩක් තැන්ක්ස්👍👍👍 ඉතිරි සබ් ටික ඉක්මණටම දෙන්න මල්ලී. 😘😘😘

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login