අසංක වීරසිංහ

College Romance (2018) S01 E04 Sinhala Subtitles | පොටෝ එක | සිංහල උපසිරැසි සමග [18+]

    හතරවෙනි දිගහැරුම… සුභ දවසක් වේව යාලුවනේ.. ඔන්න එහෙනම් අපේ කතාවෙ හතරවෙනි කොටස අරගෙන ආව. ඔන්න ඉතින් අවුරුද්දකුත් දශකයකුත් ඉවරවෙන දවසෙ අපේ කතාවෙත් ලොකු හුට්ටප්පරයක් වෙනව. ඔයාල දන්නවනෙ තුන්වෙනි කොටසෙදි අපේ කපල් ටික ට්‍රිප් එකක් යනවනෙ. ඉතින් ඒ ගිහිල්ල පලවෙනි පාරට වැඩෙත් කරන්නනෙ යන්නෙ. ඉතින් ඊට පහුවෙනිද කොලේජ් එකේදි …

Read More »

College Romance (2018) S01 E03 Sinhala Subtitles | පළවෙනි පාර | සිංහල උපසිරැසි සමග [18+]

College romance

     තුන්වෙනි දිගහැරුම…    ඔන්න යාලුවනෙ තුන්වෙනි කොටසත් අරගෙන ආව.. ඔයාල දෙවෙනි කොටසෙන් දකින්න ඇතිනෙ කට්ටිය හරි හරියට පාටියට යන්න දඟලපු හැටි. ඉතින් ඔන්න දැන් පාටි සීන් ඉවරයි. දැන් ඉතින් මෙයාලගෙ සම්න්බධතා ටිකක් ඉදිරියට යන්න පළමු පියවර තියන්න හදන්නෙ. ඔයාලට තේරෙනව ඇතිනෙ මොකද්ද මන් කියන්නෙ කියල. ඔව් ඔව් දැන් …

Read More »

College Romance (2018) S01 E02 Sinhala Subtitles | සාදය | සිංහල උපසිරැසි සමග [18+]

දෙවෙනි දිගහැරුම… ඔන්න දෙවෙනි කොටස අරගෙන ආව. එහෙනම් වැඩි කතා නැතුව වැඩේට බහිමු. ඔයාල පලවෙනි කොටසෙදි දකින්න ඇතිනෙ ට්‍රිපි කොහොමහරි අන්තිමට කෙල්ලව කැමති කරගත්ත. ඉතින් ඔහොම ඉන්නකොට මෙයාලට සාදයකට යන්න සෙට් වෙනව. කොලේජ් එකේ අලුත් අය එක්ක හැම අවුරුද්දෙම සාදයක් තියෙනව මේකට සාමාන්‍යයෙන් සාද දෙකක් තියෙනව කොල්ලො දෙන්නෙක්. ඉතින් මේකෙන් …

Read More »

College Romance (2018) S01 E01 Sinhala Subtitles | ඉඟිය | සිංහල උපසිරැසි සමග [18+]

සුභ දවසක් වේව කියලම පටන් ගන්නම්, ඔන්න 2019 අවුරුද්දත් ඉවර වේගෙන එන කාලෙනෙ ගොඩක් අයට නිවාඩු එහෙමත් ඇති. මේක 18+ කියල දැක්කට ඔන්න වැඩිය හිතන්න එපා. මේකෙ වචන භාවිතය නිසා තමා වැඩිපුඅරම 18+ කැටගරියට වැටිල තියෙන්නෙ. මේක Comedy / Drama / Romance ඛාණ්ඩයේ Mini Tv Series එකක්. The Timeliners ලගෙන් …

Read More »

Meeku Mathrame Cheptha (2019) Sinhala Subtitles |හොඳම යාලුවගේ රහස|සිංහල උපසිරැසි සමග|

caසුභ දවසක් වේව තෙලිඟු සිනමා ලෝලි සෙට් එකට.. දිග නිවාඩුවකට පස්සෙ පොරොන්දු උනා වගේම සබ් එක අරගෙන ආව.. ටික දවසක් ගියා තෙලිඟු ජනතාවට කියවන්නත් බෑනෙ. ඉතින් මේක අපෙ Vijay Devarakonda ගෙ පලවෙනි නිශ්පාදනය. විශේෂ ලක්ශනේ තමයි Vijay Devarakonda ව තෙලිඟු සිනමාවට හඳුනවල දුන්න එක සිනමාපටයක් වන Pelli Choopulu (2016) චිත්‍රපටයේ …

Read More »

Bard Of Blood (2019) S01E06 Sinhala Subtitles |ශෙෂාඩ්ගේ උගුල|සිංහල උපසිරැසි සමග|

ටිකක් පරක්කු වුණ එකට සමාවෙන්න ඕනෙ… ඔන්න කතාමාලාවේ හයවෙනි කතාංගය තමයි මේ අරගෙන ආවේ… ඔයාලා කලින් කොටසෙදි දකින්න ඇතිනේ,  කබීර්, වීර්, ඉෂා තුන් දෙනාම තමන්ගේ නියෝජිතයන්ව බේරගන්න යොදපු සැලැස්මේ මුල්ම පියවර විදියට පාකිස්තානු දේශසීමාවේ තියෙන තෙල් නලයක කොටසක් පුපුරවලා දානවා. හැබැයි මේක වීර්වත් ඉෂාවත් දැනගෙන හිටියේ නෑ.. මේක ජන්නත් සහ …

Read More »

Bard Of Blood (2019) S01E04 Sinhala Subtitles | අතීතාවර්ජනය | සිංහල උපසිරැසි සමග |

පසුගිය කොටසින් ඔයාලා දකින්න ඇතිනේ වීර් , කබීර්වයි ඉෂාවයි රට ඇතුලට ගෙනියනකොට පොලීසියත් එක්ක ප්‍රශ්නයක් ඇති වෙනවා. එතනදි පොලිස් නිළධාරීන්ට වෙඩි තියලා මේගොල්ලො බේරුනත් වීර් ඊට කලින් ඝානිව මරපු නිසා පොලීසිය දිගින් දිගටම වීර් පස්සේ පන්නනවා. අතිමට මේගොල්ලො ආරක්ෂිත තැනක් හොයාගෙන ඒකේ ඉඳන් වැඩ පටන් ගන්නවා. ඒත් ඉන්දියාවේ ඉන්න රහස් …

Read More »

Bard Of Blood (2019) S01E02 Sinhala Subtitles | මෙහෙයුම් අරඹයි | සිංහල උපසිරැසි සමග |

පසුගිය කොටසින්, ඔයාලා දකින්න ඇති ඉන්දියාවට ඔත්තු සපයමින් ඉඳපු රහස් ඔත්තු නියෝජිතයින් හතර දෙනෙක් තලේබාන් කැරලිකරුවන්ගේ ග්‍රහනයට නතු වෙනවා. ඒ වගේම එයාලා අහුවෙන්න පොඩි වෙලාවකට කලින් ලොකු ඉන්පුට් එකක් ඉන්දියාවට යවන ගමන් ඉන්නේ. එයාලට ඒ වැඩේ සම්පූර්ණ කර ගන්නත් බැරි වෙනවා. ඉතින් මේ ඔත්තු නිළධාරීන්ව පාවිච්චි කරලා කැරලිකරුවන් ඉන්දියාවේ සිරගත …

Read More »

Manmadhudu 2 (2019) Sinhala Subtitles| පවුලේ වටිනාකම |සිංහල උපසිරැසි සමඟ|

සුභ දවසක් වේවා තෙළිඟු සිනමා  රසික ඔයාල හැමෝටම.. ඔන්න එහෙනම් කවුරුත් බලාගෙන හිටපු සලරුවකට උපසිරැසි අරගෙන ආයෙත් මම ආව.. හැමෝම දන්න King Nagarjuna තමයි මේක ප්‍රධාන නලුව. තෙලිඟු බලන ඔයාලනම් එයාව නොදන්නව වෙන්න බැනෙ. ඒවගේම ස්වීට් Rakul Preet Singh මේකෙ ප්‍රධාන Female කැරක්ට එක කරනව. ඔව් ඒ කියන්නෙ නාගර්ජුනගෙ පෙම්වතිය …

Read More »

Dear Comrade (2019) Sinhala Subtitles | සටන් වදින්න..නුඹ ආදරය කරන දේ වෙනුවෙන් | සිංහල උපසිරැසි සමග |

ඔන්න ආව ආයෙමත් තෙලුගු සිනමා ලෝලින් හමුවෙන්න. හුඟ දෙනෙක් මග බලාගෙන හිටිය Rowdy Vijay Devarakonda (බොබී) සහ Rashmika Mandanna (ලිලී) රංගනයෙන් දායක වන 2019 වර්ශයෙ ජූලි 26 වන දින ලොව පුරා තිරගත කිරීම ආරම්භ කර IMDB දර්ශකය 7.1 ක අගයක් දක්වා ගෙන යාමට සමත් වගේම ගූගල් පරිශීලක 86% ක ප්‍රමාණයක …

Read More »