The title of the page

Yajamana (2019) | තෙල් මාෆියාවට එරෙහිව | සිංහල උපසිරැසි සමග |

Yajamana 2019 ‧ Drama/Action
7.8/10 · IMDb

91% liked this film-Google users
ඔන්න කට්ටියටම IMDb මීටරේ 7.8 කටම කැරකවු අලුත්ම කන්නඩ ෆිලුමක උපසිරසක් එක්කම ආයුබෝවන් කියලාම පටන් ගන්නවා. ඒවාගෙම සුබ අලුත් අවුරුද්දක් වේවා. සිංහල අවුරුද්ද ගෙවිල යනවත් එක්කම කට්ටියට මම ගෙනාව කන්නඩ ෆිලුමේ අපිව ගීතා ගොවින්දම් එකෙන් පිස්සු වට්ටපු ඒවගේම එන්න තියන ෆිල්ම් වලින් පිස්සු වට්ටයි කියල හිතෙන ලිලී අක්කා නමින් ආමන්ත්‍රනය කරන රශ්මිකා මන්දනා අක්කාගෙ 01 මාර්තු 2019 තිරගතවූන Yajamana 2019 සලරුවේ උපසිරස ගෙන ඒමට ලැබීම සතුටක්.ඒ වගේම මන්දනා එක්ක එකතු වෙනවා කන්නඩ සිනමාවේ සුපිරිම නලුවෙක් වන දර්ශන්.
මෙයා තමයි 2012 දී Karnataka State Film Award විසින් පුදනු ලබන හොදම නලුවා සම්මානය 19th-century warrior Sangolli Rayanna වෙනුවෙන් ලබා ගත්තේ. ඒ වගෙම මේ වෙනකොට හොදම නලුවා වෙනුවෙන් Filmfare සම්මාන තුනක්ම ලබා ගැනීමට සමත් කන්නඩ දක්ෂ නලුවෙක්.මෙහි කතාව හා අධ්‍යක්ෂණය V. Harikrishna මොහු ගොඩාක් ප්‍රසිද්ධ සංගීත අධ්‍යක්ෂක වරයෙක් විදියටයි. මොහු සමග අධ්‍යක්ෂණයෙන් එකතු වෙනෙවා Pon Kumaran එකතුව විසින් ද නිෂ්පාදනය Shylaja Nag සහ B Suresh විසිනි. ඒ වගේම සංගීතය ද V. Harikrishna විසින්ම මෙහෙයවා ඇත.
මෙහි නිශ්පාදන පිරිවැය ඉන්දියන් කෝටි 18 වන අතර ආදායම් වර්තාව ඉන්දියන් රුපියල් කෝටි 50 බව සදහන් වෙනවා.

කතාවගැනනම් මොනවත් කියන්න අදහසක් නෑ. කෙටියෙන් කියනවනම් ගමක තෙල් මාෆියාව එරෙහිව යන කතාවක්. එහේමනම් මේක බලල අඩුපාඩු කොටාගෙනම යන්නකො ❤ ❤
උපසිරස කරනය කියාදුන් හා උදව් දුන් සැමට ස්තූතියි .🙏

මෙවැනි සලරුවක උපසිරසකින් නැවත හමුවෙමු

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අසංක වීරසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අසංක වීරසිංහ

April 19, 2019


78
Total Subtitles

10 comments

  1. තැන්ක්ස් බ්ර්දර් තව තවත් මෙවැනි උපසිරැස කරන්න ධෛර්යය ශක්තිය ලැබේවා…💗💗
    සුභ අලුත් අවුරුද්දක් වේවා !

  2. thanx sahooo

  3. Thanks for sub bro ………(chamak 2017) mandanage me movie ekata sub dennako please………!!!!!!!!!!????????

  4. Thanks for sub bro…….(chamak 2017) movie ekata sub dennako please……………..????????

  5. මදුශාන් ප්‍රියංකර
    Cineru Family Member

    NIyamayi aa

  6. Thank you බ්‍රදර් සබ් එක දුන්නට.තවත් දිගටම කරහන් සුබ පතනවා❤️

  7. me film download kara ganna puluwn site ekak kiyanna pls

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login