The title of the page

Shazam (2019) Sinhala Subtitles | වීරයෝ 6 දෙනක් | සිංහල උපසිරැසි සමග |

HDRip x264  පිටපත් සදහා උපසිරැසි යාවත්කාලින කල ඇත 

අද ගෙනාවේ DC Comics කතාවේ එන නවතම සුපිරි වීරයා Shazam . මෙය තිරගතවීම අරම්භ කරේ 2019-මාර්තු මස 15 වෙනි දින සිටයි.

Shazam 2019

IMDb අගය 7.6/10 අගයක්ද කුනු තක්කාලි දර්ශකයේ 90% අගයක්ද metacritic අගය 71% ලබා ගැනීමට සමත්ව තියනවා.

David Sandberg විසින් අධ්‍යක්ෂනය කරන ලද මෙය Peter Safran විසින් නිශ්පාදනය කරනයට දායක වෙලා තියනවා.
මෙහි ප්‍රධාන චරිතය වන Shazam Zachary Levi විසින් නිරූපනය කරනවා.
මෙය නිශ්පාදනය සදහා $මිලියන 80-100 අතර අගයක් ගොස් ඇති අතර බොක්ස් ඔෆීස් වාර්තාව $ මිලියන 288.2 පමන වෙනවා . ( තිර ගත වන නිසා ආදායම් වාර්තා වෙන්ස් විය හැක)
මෙය විනාඩි 132 පුරා දිවෙන සලරුවක් වන අතර මෙය Characters by DC Comics මත අඩිතලම නිර්මානය වී ඇත.
සාර්තක අයුරින් තිරගත වන මෙය dc Comics වලට ප්‍රිය ඔබට නරබන්න කියා ආරාධනා කරනවා.

මේ මගේ දෙවෙනි උපසිරැසිය වැරදි අඩුපාඩු ඇති කමෙන්ට් එකක් දන්නා ඊලග සබ් එක හදනකොට ඒ වැරදි අඩුපාඩු හදාගන්නම්

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

10 comments

  1. Thank mcn sub ekat digtm kargen plyn bkka

  2. godak watino thanks digatama denna me widhiyata..keep it up!!!

  3. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  4. Sakila geethaka

    Thnx mcn

  5. bohoma sthuthi saho…

  6. Thanks bro

  7. Thank bn enakn balaana hitiye

  8. Khmda bn download krnne video file eka

  9. meka download karana site eke nama mokakdda

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login