The title of the page
2.7
77

Airaa 2019 | ආත්මයක වියරුව | සිංහල උපසිරැසි සමග |

Airaa 2019 ( අයිරා හෙවත් ආරම්භය)
Drama/Mystery ‧ 2h 22m

6.4/10 · IMDb
76% liked this movie Google users

Release date: March 28, 2019 (USA)

KM Sarjun ලක්ෂ්මි මා කියන කෙටි චිත්‍රපටය මගින් ලෝක දමිළ ජනයා අතර ප්‍රසිද්ධියට පත් මීට පෙර Echcharikkai — Idhu Manidhargal Nadamaadum Idamකියන ෆිලුමට පසුව දෙවන ෆිලුම වන අයිරා ඔහු විසින්ම ලියා අධ්‍යක්ෂණය කරන ලද අතර ලේඩි සුපර්ස්ටාර් නයනතා රා , කලයිඅරසන් හා යොගි බාබු ගේ රංගනයෙන් දායක විය. මෙය 2018 නත්තල් සමයට තිරයට පැමිණීමට නියමිත වුනත් රූගත කිරීම ප්‍රමාද වීම නිසා මාර්තු 2019 තෙක්කල් ගියා.

මෙය නයන්ගේ විශේෂ ෆිලුමක් වෙනවා. ඒ නයන් ප්‍රථම වතාවට දිවිත්ව චරිතයක් නිරූපනය කිරීමයි. ඒකත් එකිනෙකට හාත්පසින්ම වෙනස් රංගනයන් වීම විශේෂයි.

ෆිලුම ගැන කියනවනම්, නයන්ගේ සුපිරිම රංගනයක් බලාගන්න පුලුවන් වගේම මේ ෆිලුම හොල්මන් එකක්ද, ප්‍රේමණීය එකක්ද නැත්නම් ආත්මිය කතාවක්ද කියන එකනම් ටිකක් පටලැවිල්ලකික්. හැබැයි අපි කවුරුත් නැරබිය යුතුම සිනමාපටයක් කියල නම් කියන්න පුලුවන් .

ජීවිතයේ කාලකන්නි උපතක් නැත්නම් අපි මෙලොව දකින විට අපගේ පවුලේ දෙමාපියන්වගේ ලගම කෙනෙක් අපෙන් වෙන්වෙලා මෙලොවින් යනවනම් ඒ ශාපය ඒ උපත ලබන කෙනා ජීවිතාන්තය දක්වාම කර තබාගෙන තම ජීවිතය ගෙවිය යුතුවෙනවානම්. ඒ තරම් දුක්බර ජීවිතයක් හිතා බැලීමත් පහසුකාර්‍යයක් නෙවෙයි ද ? . ඒකත් සුන්දර පෙනුමක් නොමැති කෙල්ලෙක් වුනොත්.
අන්න ඒ වගේ කෙල්ලෙක්ගේ ජීවිත කතාවක් මේ. ජීවිතයේ නොවිදනා දුක් විද ඒවා හිතේ හිරකරන් ජීවත් වූ ඇයට ජිවිතයේ සතුට පෙනි පෙනි තම ජීවිතයේ අවසන් ගමන යෑමට සිදුවේනම්. එයට වගකිය යුත්තන්ට ලබා දිය යුතු දඩුවම කුමක්ද ? ඒ ඇයනම් බවානි වූවාය.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /ProperHDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


197
Total Subtitles

13 comments

  1. Thanx aiyeee ,thawath hoda ekak one 😀😀😀😀

  2. Thank u sub ekata ….

  3. Thank you aiyee,,,godak pin

  4. මදුශාන් ප්‍රියංකර
    Cineru Family Member

    දමිල උපසිරකරණයේ ප්‍රමුඛයාට මගෙ හදපිරි ස්තූතිය ❤😍

  5. Thanks for sub bro….(JUVVA 2018)telugu movie ekata sub dennako bro please……….!!!!!!!!!!!?????

  6. Thankyou sub එකට

  7. TY BRO NICE HARD WORKS GOOD JOB

  8. Peter Barthelot
    Cineru Family Member

    Thank you very much foe your wishes , ❤ ❤ ❤ ❤ ❤

  9. Thanks bro!!

  10. Kasun Widusha
    Cineru_users

    Tnxx

  11. Fatta ❤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login