The title of the page

Pottu 2019 Sinhala Subtitles | මිණිමරුවන් වෙනුවෙන් | සිංහල උපසිරැසි සමග |

ආයුබෝවන් යාලුවෝ හැමෝටම! ඔන්න මගේ පලවෙනි සබ් එක අරන් ආවා.
ඇත්තටම සබ් හදමු කියලා හිටියේ නෑ.

හැබැයි tvseriesandmovie වෙබ් අඩවියට එකතු වුනාට පස්සේ. අනිවාර්යෙන්ම එක සබ් එකක් හරි හදන්න ඕනේ කියලා හිතුනා, දැන් එක හදලා ඉවරයි.
වැරදීම් ගොඩක් ඇති, සමහරක් අයට එක ලොකුවට පෙනෙයි, සමහරක් අයට එක පොඩියට පෙනෙයි. එ වගේ වැරදීමක් තිබුනොත් සමාවෙන්න.
මන් මේ සබ් එක හැදුවේ මගේ යාලුවෝ නිසා, tvseriesandmoviesub එකේ සබ් කරන,samitha, Madushan, Peter, Sachith,Asanka,මේ අය ආපු අලුතේ සබ් එකක් හදන්න ගොඩක් මහන්සි වුනා, ඉතින් මම දැන් මේ සබ් එක හැදුවේ එයාලට පොඩි සප් එකක් දෙන්න, එ නිසා මම මේ සබ් එක උපරිමයෙන්ම හොදට කරලා තියෙන්නේ.

මම සබ් එක හැදුවේ 2019 Release වුන චින්න තලපති බරත්ගේ පොට්ටු flim එකට,මේ flim එකේ shooting ඉවරවෙලා, අවුරුදු 5ක් වෙනවා, හැබැයි release කරේ 2019යේ ,පොඩි පොඩි පරශ්න නිසා, flim එක කල් ගියා.

ගොඩක් දෙනෙක් මේ flim එක hitවෙයි කියලා හිතුවේ නෑ, හැබැයි බරත්ගේ රංගනයට මේ flim එක super hit වුනා.

Flim එකේ Style එක නම්, කාන්චනා වගේ, හැබැයි script එක වෙනස්, seen වෙනස්, හැබැයි කාන්චනා flim එක පදනම් කරගෙන තමයි flim එක අරන් තියෙන්නෙ. Flim එක, Action, comedy, horror මේ තුනටම අයත් වෙනවා, horror කෝම වුනත්, comedy එක නම් flim එකට හොදට වැඩ කරලා තියෙනවා, screenplay එකත් හොදට ඇවිල්ලා තියෙනවා, Director: Vadivudaiyan හොද මහන්සියක් වෙලා තියෙනවා screenplay එකට, කතාව ගැන කියන්න ඕනේ නම් නෑ, ඇයි කිව්වොත් ඔයාලටම දන්නවා එක. Tamil horror movies වලට පදාන script එක තමයි, කෙනෙක් ඉන්නවා, එයාව 5 දෙනෙක් විතර එකතු වෙලා මරනවා, ඉටපස්සේ එයාගේ ආත්මය වෙන කෙනෙක්ගේ ඇගට ගිල්ලා, එයාව මරපු අයව මරනවා, මේක තමයි එදා ඉඳන්ම වෙන්නේ, tamil horror movies වල, හැබැයි seen වෙනස්,
ඉතින් පොට්ටු එකේ seen ගොඩක් හොදට තියෙනවා, flim එක බැලුවොත් ඔයාලට තේරෙයි එක.

මට පුළුවන් විදිහට පොඩි විස්තරයක් දුන්නා flim එක ගැන, ඉතුරු ටික ඔයාලා බලා ගන්න. එ වගේම සබ් එක හොදයිද කියලත් comment එකක් දාන්න, ඕනම දෙයක් කරන්න හැකියාවක් තියෙන්න ඕනේ, මට සබ් කරන්න හැකියාවක් තියෙනවාද කියලා මම දන්නේ නෑ, එක ඉතින් ඔයාලා තමයි කියන්න ඕනේ. ඔයාලා හොදයි කිව්වොත්,දිගටම කරන් යනවා, මට පුළුවන් විදිහට, එම සබ් එක හරිනැත්තම් කියන්න, සබ් හදන එක නවත්තලා දාන්න පුළුවන්, එතකොට ඔයාලටත් මගේ සබ් එක කියවන්න මහන්සි වෙන්න ඕනේ නැ,මටත් සබ් හදන්න මහන්සි වෙන්න ඕනේ නැ,

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
Silent killer සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
Silent killer

July 19, 2020


38
Total Subtitles

2 comments

  1. Bohoma pin oyata,,,,thank you

  2. පට්ට මචං අකුරක් දෙකක් වචනයක් දෙකක් වැරදිලා තිබ්බට අව්ලක් නැ බං. මටනම් ඔනේ පොඩියට තෙරැමක් විතරයි. කොච්චර වැරදි තිබ්බත් කමක් නැ. දිගටම සබවල් හදන්න ෆිල්ම් වලට. හැමොටම සබ් හදන්න තාම බැ. ඔයාගේ මහන්සියට මෙන්න මගෙන් ස්තුතිය. එලම. තැන්ක්ස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login