සුබ අලුත් අවුරුද්දක් වෙවා !! කට්ටියටම පොඩ්ඩක් උපසිරැසි කරන්න එක නම් පරක්කු උනාට සමාවෙන්න.ඔන්න කොහොම කොහොම හරි subtitles එක නම් හැදුවා අඩු පාඩු තියනවනම් යටින් comment එකක් දාගෙන යන්න
පොඩ්ඩක් කතාව ගැන කියන්ම්කො ඔන්න ඉතින් වෙද පාප්පා මැජික් අරිශ්ටේ හදන්න ඕනෙ කරන කලමනා හොයන්න ගිහින් ගහකින් වැටෙනවා ඊට පස්සෙ ඔන්න වෙද පප්පා හිතනවා මේක අවසානෙ තමා කියලා ඉතින් වෙද පප්පා වෙන්ඩ වෙදක් හොයාගෙන යනවා ඕන්න ඉතින් එහෙම හොයන්න ගිහින් වෙන අකර තැබ්බ කතාව බලලම දැන ගන්නකො එහෙනම්
Due to copyright issues we do not provide any torrent links

It is very excellent. good luck for another subtittle
හඔදයි ඒත් පොඩ්ඩක් කලින් යනවා ඒක අවුලක් player එකෙන් හදා ගත්තා හැකි .thax
Thankz 4 subs