Black Site (2018) | සිංහල උපසිරැසි සමග |

මගෙ හයවැනි චිත්‍ර පට් උපසිරසිය ඔන්න අද අරන් ආවා. The black site (2018).මේක 2018 අවුරුද්දේ සැප්තැම්බර් පළමු දින තමයි තිරගත වුණේ.IMDB අගය 4.7/10 අරන් තියෙනවා.

👉Director: Tom Paton
Writer: Tom Paton
Stars: Henry Douthwaite, Sophia Del Pizzo, Angela Dixon
Genre: Action, Horror
Released Date: 1 September 2018
Runtime: 1hr 31mins
අපි දැන් කතාව පැත්තට හැරෙමු.ඇමරිකා එක්සත් ජනපදයේ රහස් සංවිධානයක් ලෙස ආටමෙස් 1926 පිහිටුවා ගත්තා.ඉතින් මේ සංවිධානය කළු අඩවිය ලෙස හඳුන්වයි.ඉතින් මේ සංවිධානය භයානක පුද්ගලයන් පිටු වහල් කරනවා ,වෙනත් මානයකට.ඉතින් අය මොකුත් කියන්නේ නැහැ .කතාව බලලාම තේරුම් ගන්න.ඉතින් හැමදෙනාටම බලන්න කියලා ආරාධනා කරනවා.

copyright issues we do not provide any torrent links

 

 

ලබා දී ඇති  උපසිරැසිය WEB DL පිටපත් සඳහා ගැලපේ

Black Site 2018 Sinhala Subtitle

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් ඩිලාන් ප්‍රසන්න සොහොයුරට  ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔහුගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

Check Also

Googly (2013) Sinhala Subtitles |ජීවිතය කර ගත් ආදරය| සිංහල උපසිරැසි සමග|

Googly 2013 Sinhala Sub Googly (ජීවිතය කර ගත් ආදරය) “ආදරය” කියන්නේ මහ අමුතුම දෙයක්..!! පඩිවරු, …

Bhayanakam (2018) Sinhala Subtitles | “පෝස්මානේ…!” | සිංහල උපසිරැසි සමඟ

දෙවන ලෝක යුද්ධයේ ආරම්භයට ආසන්න කාලවකවානුවකදී කුට්ටනාද් ප්‍රදේශයේ තැපැල්කරු ලෙස පත්වී පැමිණෙන්නේ පළමු ලෝක යුද්ධය …

2 comments

  1. ඉදිරියටත් තවත් මෙවන් උපසිරැසි ගෙනඒමට හැකිවේවා . ජයෙන් ජය

  2. සුපිරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

yX Media - Monetize your website traffic with us