The title of the page

Black Site (2018) | සිංහල උපසිරැසි සමග |

මගෙ හයවැනි චිත්‍ර පට් උපසිරසිය ඔන්න අද අරන් ආවා. The black site (2018).මේක 2018 අවුරුද්දේ සැප්තැම්බර් පළමු දින තමයි තිරගත වුණේ.IMDB අගය 4.7/10 අරන් තියෙනවා.

👉Director: Tom Paton
Writer: Tom Paton
Stars: Henry Douthwaite, Sophia Del Pizzo, Angela Dixon
Genre: Action, Horror
Released Date: 1 September 2018
Runtime: 1hr 31mins
අපි දැන් කතාව පැත්තට හැරෙමු.ඇමරිකා එක්සත් ජනපදයේ රහස් සංවිධානයක් ලෙස ආටමෙස් 1926 පිහිටුවා ගත්තා.ඉතින් මේ සංවිධානය කළු අඩවිය ලෙස හඳුන්වයි.ඉතින් මේ සංවිධානය භයානක පුද්ගලයන් පිටු වහල් කරනවා ,වෙනත් මානයකට.ඉතින් අය මොකුත් කියන්නේ නැහැ .කතාව බලලාම තේරුම් ගන්න.ඉතින් හැමදෙනාටම බලන්න කියලා ආරාධනා කරනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඩිලාන් ප්‍රසන්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඩිලාන් ප්‍රසන්න

April 12, 2019


133
Total Subtitles

2 comments

  1. ඉදිරියටත් තවත් මෙවන් උපසිරැසි ගෙනඒමට හැකිවේවා . ජයෙන් ජය

  2. සුපිරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login