The title of the page

Chunkzz ( 2017 ) Sinhala Subtitles | පාසල් කාලය විනෝද කාලය | සිංහල උපසිරැසි සමග |

2017 අගෝස්තු මාසයේ සිට ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කල comady ගනයට අයත් සලරුවක් වන මෙහි ප්‍රදාන චරිත Honey Rose සහ Balu Varghese විසින් රගදක්වනවා..
කොලේජ් එකක කොල්ලො සෙට් එකක් දෙන ආතල් මුලු චිත්‍රපටය පුරාම බලන්න පුලුවන්.. කම්මැලි නැතුව බලන්න පුලුවන් චිත්‍රපටයක් කියලත් කියන්න ඕන…
වැඩිය දිගට කතාව කියන්නෙ නැතුව මෙතනින් නවතන්නම්… අඩුපාඩු මොනවහරි සමාවෙන්න කියලත් කියන්න ඕන.. සබ් එක බාන ගමන්ම හොද නරක මොන්වහරි කොටාගෙන යන්න කියලත් පොඩි ඉල්ලීමක් කරනවා.. තවත් උපසිරසකින් හමුවෙන බලාපොරොත්තුවෙන් මෙතනින් නවතින්නම්…
Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රසල් විරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රසල් විරංග

April 12, 2019


77
Total Subtitles

4 comments

  1. Lalani Maduwanthi

    Thank you malli

  2. elama කොල්ලෝ

  3. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  4. මයිකි

    තැන්ක්ස් සබ් එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login