The title of the page
6.6
96

Sarvam Thaala Mayam (2018) |සංගීතය නමැති ගංගාවේ පිහිනමු|සිංහල උපසිරැසි සමග|

ඔන්න මම හහා පුරා කියලා උපසිරසක් බාරගෙන කටු කාලා කාලා ඉවර කලා මේක Drama/Romance ‧ ගනයට අයත් පැය 2 විනාඩි 11 පුරා රසවිදිය හැකි ආදර බර කතාවක්.
Imbd දර්ශකයේ 7.9/10 වැනි අගයක් මෙයට ගත හැකි වෙනවා.
මෙහි ප්‍ර්දාන චරිත G. V. Prakash Kumar ( පීටර්)Aparna Balamurali (සාරා) ලෙසද ගෙතෙනවාමේ කතාව ගෙතෙන්නෙ මෙහෙමයි පීටර්ගේ තාත්තා

බෙර නිශ්පාදකයෙක්  .එයා බෙර හදලා ඒවා මාස්ටර් කෙනෙක්ට දෙනවා . දවසක් මේ මාස්ටර්ට ඕනේ වෙනවා ලොකු කොන්සට් එකකට  බෙරයක් . ඒක ගිහින් දෙන්න වෙන්න පීටර්ට. එයා එහෙ ගියම මේයාට හිතෙනවා බෙර වැයිම ඉගෙන ගන්න . ඒක ඉගෙන ගන්න විදින දුක වගේම අහම්බෙන් මුන ගැහුන සාරා ගේ ආදරය ලබාගන්න විදින දුක කැටි උන සලරුවක්.මේකතාවේ පෙන්වන විදිහට පීටර් තලපති විජේගේ පට්ට ෆැන් කෙනෙක්. එයා යාලුවෝ  එක්ක පිස්සු කෙලින ඒවා එහෙම පෙන්වනවා.අවසාන වශයෙන් බැලුවොත් මේකේ පෙන්වන්නෙ කම්පියුටර් ජිල්මාට් දාලා හදන සන්ගීතයට වඩා ඉන්දියන් සාස්‍රීය සංගීතය ඉගෙන ගැනීමට විදින දුක
මේක ඉතා සර්තක ගනයේ සලරුවක්.
බලලා ගුන දොස් කියන්න එහෙනම්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
ProperHDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අසංක වීරසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අසංක වීරසිංහ

April 19, 2019


78
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login