The title of the page

King Liar (2016) | බොරුවේ රජු | සිංහල උපසිරැසි සමග |

2016 අප්‍රේල් මස සිට ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භක කල සුපිරි කොමඩි ෆිල්ම් එකක සබ් එක අරගෙන ආවෙ… Gopalakrishnan Padmanabhan (Dileep) සහ Madonna Sebastian රංගනයෙන් හැඩවන මෙම සලරුව romance/ comedy ගනයට අයත් වෙනවා.. කතාව ගැන කියනවනම් පටන් ගත්ත තැන ඉදලම ආතල් එකේ බලන්න පුලුවන් කියලනම් කියන්න පුලුවන් ….

නිකුත් වෙලා තියන english subtitle එකේ අඩුපාඩු බොහොමයක් තිබුන කියලත් කියන්න ඕන… මේ මගේ දෙවෙනි උපසිරස කරනය…. වැරදි අඩුපාඩුත් ගොඩක් ඇති…. උපසිරස බාන ගමන්ම කමෙන්ට් එකකුත් දාගෙන යන්න කියල පොඩි ඉල්ලීමක් කරනව… තවත් සුපිරි ෆිල්ම් එකක උපසිරසකින් හමුවෙමු…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
ProperDVD
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රසල් විරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රසල් විරංග

April 12, 2019


77
Total Subtitles

3 comments

  1. sub title eka waradi bro, dila tyenna 2.0 – 2018 ? update pls!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login