The title of the page

Kanne Kalaimaane 2019 | සිංහල උපසිරැසි සමග |

tvseriesandmovie උපසිරස අංශය තවත් ලස්සන දමිළ ෆිලුමකට සිංහල සබ්ටටිටල් ගෙනල්ල තියෙනවා.

විශිෂ්ට සිනමා කෘති කිහීමයක්ම බිහීකල Seenu Ramasamy ගේ කතාව හා අධ්‍යක්ෂණයෙන් Tamannaah හා Udhayanidhi Stalin ගේ ප්‍රධාන රංගනයෙන් උදයනිදිගේම Giant Movies නිෂ්පාදනයෙන් බිහි වූ තවත් විශිෂ්ට සිනමා කෘතියක් මේ කන්නේ_කලයිමානේ වේ. Yuvan Shankar Raja ගේ සංගීතයෙන් හැඩ ගැන්වු මේ සලරුව නිෂ්පාදනය 2018 මැද භාගයේ ආරම්භ වු අතර දින 45 ක කෙටිකාලයකින් අව්සන් කරන ලදි. මෙය තම්මන්නාගේ 50 වන සිනමාපටය වන අතරම 23 වන දමිළ ෆිලුමද වේ. මේ සලරුවට ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබෙන අතරම සාර්ථක බොක්ස් ඔෆිස් වාර්තාවක් ද ලැබී ඇත.

තමිල්නාඩු වේ මනරම් කුඩා ගම්මානයක පොහෝසත් ගොවියෙක් කමල කන්නන් ගේ ජීවිතයේ බැංකු කලමනාකාරිනියක් වන භාරතීගේ පැමිණීම හා ඔවුන්ගේ ආදරයත් සමග සිදුවන වෙනස් වීම් කොතරම් දුරට ඔවුන් දෙදෙනාට හා පවුලේ අන් අයට බලපානවද ? ඔවුන්ගේ ආදරයට කුමක් සිදුවේවිද ?

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login