Triple Threat 2019 | ඝාතක කල්ලියට එරෙහිව රණශූරන් තිදෙනා | සිංහල උපසිරැසි සමග |

Triple Threat 2019 රුසියානු භාෂාවෙන් Тройная угроза හදුන්වන මෙම චිත්‍රපටය අපි අදුරන්නේ Triple Threat යන නමින් පළමු දර්ශනය චීනයේදී පෙබරවාරි 29 දින දර්ශනය කෙරු මෙම චිත්‍රපටය imdb අගය 6.3 ලගාගන්න සමටත් වෙලා තියෙනවා ඒවගේම මේ චිත්‍රපටය තුල භාෂා 4 අඩංගු වෙනවා
English Thai Indonesian Mandarin .ඒවගේම අපි හොදින් අදුරන ප්‍රභල පෙලේ සටන් කාමීන් පස් දෙනක් ඉන්නවා .Tony Jaa ,Iko Uwais,Tiger Chen,Scott Adkins,Michael Jai White .පටන් ගත්ත තැන ඉදන් අවසන් වෙනකන්ම සටන් වලින් පිරුණු කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් සුපිරි චිත්‍රපටයක් තමයි මේක. කතාව ගැන පොඩි දෙයක් කියන්නම්, කදවුරක ඉන්න තමාගේ සගයෙක් බේරාගන්න එකෙන් තමයි කතාව පටන් ගන්නේ.එහනම් කතාව බලන්න.වැඩි දෙයක් කියන්න ඕනේ නැහැ මේ කතාව ඉන්න කට්ටිය දැක්කාහම, අඩු පාඩු තිබුනොත් අපිට ඒවා හදාගන්න උදවු කරන්න.

Due to copyright issues we do not provide any torrent links

download site
Download|976

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


167
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *