The title of the page
world famous lover sinhala sub

World Famous Lover (2020) Sinhala Subtitles |ලෝක ප්‍රසිද්ධ ආදරවන්තයා|සිංහල උපසිරැසි සමග|

යාමිනී , මම කැපකිරීම් කරන්න දන්නෑ කියල මොකද හිතුවේ ? ඔයාගෙ ඇස් වලිනුත් ආයෙම ඒ ආදරය දකින්න ඕනි….අනේ ආපහු එන්න…(world famous lover 2020 sinhala sub)

ආදරේදි අපි කවුරුත් අසරණ වෙනවා.හැමෝම ආත්මාර්ථකාමි වෙලා හිතන්න ගන්නව.ආදරයෙන් ඇතිවෙන වේදනාව
අපිට විතරයි කියල හිතෙනව.ඒත් හරියට තේරුම් අරන් බැලුවහම අනිත් කෙනත් අපි වගේම ඒ වේදනාව
විදිනවා.කැපකිරීම් අපි විතරක් නෙමෙයි එයත් කරනවා.

ආදර සම්බන්ධයකදි ගැටුම් ඇතිවීම්, වරදවා වටහා ගැනීම් මේ වගේ දේවල් සාමාන්‍යයි.නමුත්එ කිනෙකා තේරුම්
අරගෙන ඒ ආදරය සමගින්ම ජීවිතය ඉදිරියට අරගෙන යන්න පුලුවන් නම් ආදරයට අරුතක් එක් කරන්න පුළුවන්
වෙයි.එතකොට ඔයත් ලෝක ප්‍රසිද්ධ ආදරවන්තයෙක් වෙයි..

ආයුබෝවන් ආදරණීය සිනමා රසික යාලුවො හැමෝටම.හැඟීම්බර ඔබේ හදවතට කවදත් දිවඔසු සපයන ආදරණීය තෙලිඟු සිනමාවෙන් මේ වසරේ ඔබට ලබාදුන් තවත් අපූරු සලරුවක සිංහල උපසිරැසි අරගෙන තමයි අද වෙබ් අඩවියට ගොඩ වුනේ.

world famous lover 2020 sinhala sub

ඉතින් මේ ” World Famous Lover ” චිත්‍රපටිය සිනමාවට එක් වුනේ පසුගිය පෙබරවාරි 14 ආදරවන්තයන්ගේ දිනයෙදි.IMDB දර්ශකය තුලනම් 4.6 ක වගේ අගයක් සටහන්වුනේ නමුත් ඒ මත චිත්‍රපටිය නැරඹීමේ තීරණය ගන්න එපා කියල ඉල්ලනව.

වර්තමාන තෙලිඟු සිනමාවේ නැගී එන නලුවෙක් වන Vijay Dewarakonda තමයි මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ.ඉන්දියාව ඇතුලුකොට බොහෝමයක් විජේගෙ රසිකාවියන් පිස්සුවෙන් වගේ ආදරය කරන චරිතයක් බවට ඔහු පත්වෙලා තියෙනව.මේ චිත්‍රපටියත් ඔහුගේ Dear Comrade චිත්‍රපටිය වගේම මූල්‍යමය අතින් සාර්ථක වුනේ නෑ.

world famous lover 2020 sinhala subtitle

නිලියන් ලෙසින් Rashi Kanna ප්‍රධාන කොටගෙන Aishwarya Rajesh, Catherine Tresa සමගින් ප්‍රංශ ජාතික Izabelle Leite ද එක්වෙනවා.

මේ කතාව ගෞතම් ගැන.නිකම්ම ගෞතම් නෙමෙයි ලේඛක ගෞතම් ගැන.ගෞතම් මේ පොතට ලියන්නෙ එයාගෙම කතාව.එයාගෙ කතාවේ මොකද වෙන්නේ..?එයා අපි හැමෝටම කියන මේ කතාව මොකක්ද.?මගෙන් ඇහුවත් කියන්න දෙයක් නෑ..ඔයාව චිත්‍රපටියට ඇතුලු කරල මම අයින් වෙන්නම්.ඔයාම ගෞතම්ගෙන් අහගන්න එහෙනම්.

” කවුරු මොකකටද ආදරය කරන්නේ, ඒ කෙනාට ඒ දේ ලැබෙන්න ඕනි… “
ඔබට ජය !

world famous lover 2020 sinhala sub

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් මදුශාන් ප්‍රියන්කර සොයුරාට සහ අසංක වීරසිංහ සොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අංජුල උමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අංජුල උමේෂ්

August 23, 2019


95
Total Subtitles

12 comments

  1. එල

  2. Thanks sub ekata pluwanman Netflix The Main Event 2020 sub dennko please

  3. තැන්ක්ස් දෙන්නටම

  4. රැග්නා ලෝඩ්බ්‍රොක්--සිනමා ලෝකය - (Direct Link)

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍…
    සුබ අලුත් අවුරුද්දක් වේවා!
    ජය වේවා.! 👊👊👊

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  6. සබට තෑන්ක්ස් මිටුරේ..

  7. Arawinda Sunimal

    thanks sub ekata jayawewa

  8. Achi
    Top Fan ⭐⭐⭐

    මුලින්ම බොහොම ස්තුතියි 🙏 සබ් එකට…
    සබ් එකක් දුන්නෝත් හැම ෆයිල් එකකටම ගැලපෙන්න සබ් දෙනවා..
    ඒක වටිනවා..බන් ආදරේයි…
    සබ් දෙන සයිට් අතරින් හදවතේ 💖…එක ..👌😍

  9. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 👌♥

  10. 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login