Tag Archives: sinhala subtitles

Idukki Gold (2013) Sinhala Subtitles |කේරල ගංජා| සිංහල උපසිරැසි සමග |

කේරල ගංජා කීවෝත් දන්නේ නැත්තේ කවුද නේහේ , හැබැයි කේරලය කියද්දි සිනාමා රසිකයෝ විදියට අපට මතක් වෙන්නේ මොකක්ද ඇත්තටම වෙන මොනවද ඒ හිත් පැහැර ගත්ත මලයාලම් සිනාමාව. හැබැයි මේ පාර කතා කරන්නේ හරි අමුතු දෙයක් ගැන බලමුකෝ නේහේ, මොකක්ද මේ Idduki Gold කියන්නේ ඇත්තම කතාව කීවොත් මේ තමා ලෝකයේ මිල …

Read More »

369 (2018) Sinhala Subtitles | ජීවීතේ හරි පුදුමයි | සිංහල උපසිරැසි සමග |

Hemanth Menon , Miya sree ප්‍රධාන චරිත වලට පණ පොවන 2018.11.23 ප්‍රදර්ශනය ආරම්භ කරපු Drama , Thriller කාණ්ඩයේ චිත්‍රපටයක් තමා මේ 369 කියන්නේ ප්‍රධාන චරිත තුනක් වටා ගෙතෙන වෙනස්ම ගණයේ චිත්‍රපටයක්, ජීවීතේ අපි හරි පුදුම අවස්ථා වලට මුහුණ දෙනවා සමහරවිට වේදනාව, සතුට, වෙන්වීම මේ වගේ විවිධ අවස්ථා අපට ජීවන ගමනේදී …

Read More »

Uyare (2019) Sinhala Subtitles | සිහිනය හඹාගිය ගුවන් නියමුවරිය | සිංහල උපසිරැසි සමග |

“ඔබ වැසි බිඳුවක්දෝ නව මෝසම් වර්ශාවකින් පැමිණි…. නැවුම් හිරු හෝ සෙවනැල්ලක්දෝ අඳුරු රාත්‍රියකට….. නොදනිමි ඔබට කෙසේ වසඟ වූවාද කියා… දන්නේ ඔබ මට අවශ්‍යම කෙනා බවයි….. පිරී ගියා ආත්මයම, පුදුමාකාර හැඟීමකින්…..” ඔන්න යාළුවනේ අදත් සුපුරුදු විදියටම තවත් මලයාලම් මැජික් එකකට උපසිරැසි අරගෙනයි ආවේ… IMDb මීටරේ 8.2 කට කරකවන්න වගේම 94% ක …

Read More »

The Passage (2019) S1 E10 Sinhala Subtitles | අවසන් පාඩම…. ! | සිංහල උපසිරැසි සමග |

The passage කතාමාලාවේ අවසාන කතංගය…ඉතින් මම මේ කතාමාලවෙ කොටස් පහකට උපසිරස අරගෙන ආව,ඩිලාන් අයියා කරගෙන ආව සබ් එක මම ඉල්ලගත්තට පස්සෙ ඉතුරු කොටස් පහට උපසිරස ගොඩක් කල් පරක්කු වුනා,ඒකට සමාවෙන්න කියල කියන්න ඕන, මොකද පුද්ගලිකව මමත් ඇතුලුව ටීවී සීරයස් එකක් බලන කෙනෙක් ඒකෙ සබ් එක ගොඩක් කල් ඇදෙනවට කැමති නෑ …

Read More »

Golden Job (2018) Sinhala Subtitles | රත්තරං සහ කොල්ලො | සිංහල උපසිරැසි සමග |

ඔන්න අද සබ්ටයිටල් අරන් ආවෙ තවත් පට්ට ජපන් ඇක්ෂන් ෆිල්ම් එකක⁣ට..මේකෙ නම Golden Job සිංහලෙන් කිව්වොත් රත්තරන් සහ කොල්ලො කියල කියන්න පුලුවන් මොකද මේකේ ප්‍රධාන තේමාව වෙන්නෙ රත්තරන් තොගේකුයි කොල්ලො සෙට් එකකුයි..මේක රිලීස් වුනේ 2018 අවුරුද්දෙ..මම මුලින් කිව්ව කොල්ලො සෙට් එක අනාත නිවාසෙක තමයි කුඩා කාලෙ ඉදන් හැදී වැඩුනේ ඉතින් …

Read More »

Ammammagarillu (2018) Sinhala Subtitles | ආච්චිඅම්මගෙ ගෙදර | සිංහල උපසිරැසි සමග |

තෙලුගු සිනමා වාසි හැමෝටම සුභ දවසක් වේව… මේ පාර අරගෙන ආවෙ 2018 වර්ශයේ මැයි 25වන දින තිරගත වුන Romance කියන ඛාණ්ඩයට අයත්වුන පැය 2 : 31 දිවෙන ආදරණීය කතාවක්.. මේකෙ රේටින් ගැන කිව්වොත් IMDB දර්ශකය 6.3/10 සහ Facebook 4.8/5 සහ ගූගල් පරිශීලක 88% ක මනාපයක් මෙනම India Times වලින් 2.5/5 …

Read More »

Kadaram Kondan (2019) Sinhala Subtitles | තැති ගත් රාත්‍රිය | සිංහල උපසිරැසි සමග |

ඔන්න අදත් උපසිරැසක් එක්ක ගොඩවදින්නයි මේ සූදානම,ඔන්න පෙරුම් පුරලා පෙරුම් පුරලා දෙවෙනි සබ අසා ලිවීම්ක් කලා . මෙකෙ සබ් එක පීටර් අයියන්ඩි කරන්න ටයිම් ලයින් ටිකත් ගහලා තියෙද්දි මම ඉල්ලගත්තා සබ ගහන්න (වැඩේ කන්න ). කොහොමහරි අයියගෙ උදවුවෙන් සබ කරගත්තා . Iru Mugan,Sketch,I වැනි සිනමා පට තුලින් අති මහත් ජනාදරයට …

Read More »

Arthdal Chronicles (2019) S02E02 Sinhala Subtitles |  රැවටීම| සිංහල උපසිරැසි සමග |

ඔන්න ඊළග කොටසටත් සබ් එක අරන් ආවා.හැබැයි ඉතින් ටික දවසක් පරක්කු වුණා. කලින් කොටසෙ ඉයුන්සොම්ට එයාගෙ කට්ටිය බේරගන්න බැරි වුණා.හැබැයි ඉතින් දෙන්නෙක් බේරුණා.ඉයුන්සොම්ටත් ඒකෙදි ගොඩක් කරදර වලට මුහුණ දෙන්න වුණා. හැබැයි එයා ඒ මොකුත් ගනන් ගන්නෙ නැතුව ආයෙත් එයාගෙ කට්ටිය බේරගන්න යනවා.ඒකෙදි මෙයා නොහිතපු විදිහෙ කරදරේකට මූණ දෙන්න වෙනවා.එයාගෙම කෙනෙක් …

Read More »

Elektra (2010) Sinhala Subtitles | දෙවඟනක්ද? උමතුවක්ද | සිංහල උපසිරැසි සමග

මම මේ චිත්‍රපටිය ගැන කියන්න හිතුවෙ ඇත්තටම ඒක ටිකක් සුවිශේෂී වෙනස් ආරක චිත්‍රපටියක් නිසා. ඒ වගෙම කියන්න ඕනෙ මේකෙ අපේ රට ගැනත් පොඩ්ඩක් කියවෙනවා. ‘කළම්බු’ කියන වචනෙ ගොඩක් තැන් වල ඇහෙනවා, හැබැයි කළම්බු විදියට නෙවෙයි; එයාළගෙ උච්ඡාරණය ඊට වඩා පොඩ්ඩක් වෙනස්. ඒබ්‍රහම් ටිකක් මැදි වයසත් පහු කරගෙන යන පුද්ගලයෙක්;ලංකාවෙ යාපනේ …

Read More »

Aadai (2019) Sinhala Subtitles | වස්ත්‍රය !| සිංහල උපසිරැසි සමග | (18+)

Aadai 2019 (18+ )  ගොඩනැගිල්ලක සිරවූ නිර්වස්ත්‍ර යුවතිය  සුභ දවසක් සියලුදෙනා ට ඔන්න එහෙනම් සුපුරුදු පරිදි අපි මුනගැහෙන්නෙ මගෙ 7 වන උපසිරස සමඟ හැමදෙම කොමඩි ෆිල්ම් කරන මම අලුත් වෙනස් ම ෆිල්ම් එකක උපසිරසක් කරන්න වැයමක් ගත්තා මුලින් ම එක දෙයක් කියන්න ම ඔනි මෙ ෆිල්ම් එකෙ පොටො දැක්ක ගමන් …

Read More »

Login