The title of the page
8.4
96

Arthdal Chronicles (2019) S02E02 Sinhala Subtitles |  රැවටීම| සිංහල උපසිරැසි සමග |

ඔන්න ඊළග කොටසටත් සබ් එක අරන් ආවා.හැබැයි ඉතින් ටික දවසක් පරක්කු වුණා. කලින් කොටසෙ ඉයුන්සොම්ට එයාගෙ කට්ටිය බේරගන්න බැරි වුණා.හැබැයි ඉතින් දෙන්නෙක් බේරුණා.ඉයුන්සොම්ටත් ඒකෙදි ගොඩක් කරදර වලට මුහුණ දෙන්න වුණා. හැබැයි එයා ඒ මොකුත් ගනන් ගන්නෙ නැතුව ආයෙත් එයාගෙ කට්ටිය බේරගන්න යනවා.ඒකෙදි මෙයා නොහිතපු විදිහෙ කරදරේකට මූණ දෙන්න වෙනවා.එයාගෙම කෙනෙක් එවාව පාවා දෙනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

3 comments

  1. Tharindu samarasinghe

    designated survivor series ek plwnnm denna

  2. Krishani
    Cineru_users

    Thank you 💜️ 💐

  3. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login