The title of the page
8.4
96

Chronicles (2019) S02E03 Sinhala Subtitles |ශාපයක්ද වසංගතයක්ද?| සිංහල උපසිරැසි සමග |

ඔන්න ඊළග කොටසෙමුත් ඒනම් හම්බුනා.Season 02 ඉවර වෙන්නත් තව කොටස් තුනයි තියෙන්නෙ.බලපු කට්ටිය දන්නවා කතාව කොහොමද කියලා.ලස්සන කතාවත්,ඒ වගේම ආදර කතාවක් කිව්වත් වැරදි නෑ.Season 03 එකත් සැප්තැම්බර් මාසෙ දානවා කියලා තමයි Netflix එකෙන් කියලා තියෙන්නෙ.Season 03 Episode 01 එක සැප්තැම්බර් 09 තමයි දාන්නෙ කියලා තියෙන්නෙ.

එදා කතාවෙ උන දේවල් මතක ඇතිනෙ.ඉයුන්සොම් එයාගෙ යාළුවෝ දෙන්නව බේරගන්න ගිහින් එයාව පාවලා දෙනවා.ඒ හින්දා එයාව අල්ලගන්නවා.

හැබැයි ඉතින් එයාව අල්ලගත්තට පස්සෙ එයාට වෙන්නෙ හොඳ දේවල් නම් නෙවෙයි.ඉයුන්සොම් ව අල්ලගන ඉන්න අතරෙ ආර්ත්ඩෝල් වල භයානක දෙයක් වෙන්වා.හැබැයි එයාලා හිතාන ඉන්නෙ ඒ වැඩේ කරන්නෙ එයාලගෙන් කවුරුහරි කියලා.මටත් ඒක හිතාගන්න බැරි වුණා.කවුද මේක කරන්නෙ කියලා.හැබැයි මේ කොටසෙ මේ වෙනකම් පෙන්නපු නැති දෙන්නෙක් පෙන්නනවා.ඒක මෙයාලගෙ වැඩක් කියලත් හිතෙනවා.

හොඳයි එහෙනම් කථාව බලලම ඉන්නකො.

ඊළඟ කොටසෙන් හමුවෙමු

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

5 comments

  1. ගොඩක් පිං සහෝ..
    ජය වේවා..

  2. Thank you brother………
    Nice and hard work
    Wish you all the best for your future

  3. Wish you all the best for your future

  4. Krishani
    Cineru_users

    Thank you 💜️ 💐

  5. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login