The title of the page
8.4
96

Arthdal Chronicles (2019) S02E04 Sinhala Subtitles |නීන්තල්වරුන්ගේ නැවත පැමිණීම| සිංහල උපසිරැසි සමග |

ඔන්න එහෙනම් ඊළග කොටසටත් උපසිරැසිය අරන් ආවා.මුලින්ම කියන්න ඕන පහුගිය දවස් ටිකේ අපෙ Download Site එකේ පොඩි පොඩි අවුල් තිබ්බා.වෙබ් අඩවියට යන්න බැරිවෙලා තිබ්බා.කොහොම උනත් අපිට ඒ සයිට් එක අතෑරලා දාන්න උනා.එක අතකින් ගොඩක් දුකයි.😪😪 මොකද කිව්වොත් අපි ඔය සයිට් එකෙන් තමයි මුලින්ම පටන් ගත්තෙ.එහෙම පටන් ගත්ත සයිට් එක අයින් කරනවා කියන එක ගොඩක් දුකයි.කොහොන උනත් අපිට ඒක අයින් කරන්න වුණා.හැබැයි ඒක වෙනුවට අපි අලුත් සයිට් එකක් පටන් ගත්තා.දැන් ඒකෙ තමයි උපසිරැසි වලට වලට ගැලපෙන පිටපත් ලබා දෙන්නෙ.අපෙ අලුත්ම සයිට් එක ගැන දන්නෙ නැත්තන්,ඒ සයිට් එකට මෙතැනින් පිවිසෙන්න පුළුවන්.

දැන් පොඩ්ඩක් කතාව පැත්තට බහිමු.මේ කොටසෙදි ගොඩක් ලොකු දෙයක් සිද්ද වෙනවා.ඔයාලට මතක ඇති කලින් කොටස් වල ගොඩක්ම හයානක මිනී මැරුම් ටිකක් වුණා ආර්ත්ඩෝල් වල.ඒ අතරෙ තවත් දන්නෙ නැති දෙන්නෙක් පෙන්නුවා කියලත් මතක ඇතිනෙ.අන්න එයාලා ගැන මේකෙදි කතා වෙනවා.කොහොම වුණත් කවුරුත් බලාපොරොත්තු නොවුණ දෙයක් තමයි මේ කොටසෙදි වෙන්නෙ.ටාගෝන් දැනගන්නවනෙ ටාන්යා කියන්නෙ කවුද කියලත්.ඒ වගේම එයාගෙ ගෝත්‍රය ගැනත්.හැබැයි ඉතින් ඉයුන්සොම්ට නම් වෙන්නෙ හොඳ දෙයක් නම් නෙවෙයි.එයාව අල්ලගන ගිහින් දාලා තියෙන්නෙ පතලකට.ඒ මදිවට මෙයාට කන්න ටික දෙන්නෙත් නෑ.ඒ මදිවට මෙයාට අනිත් අයගෙ වැඩත් කරන්න වෙලා.ඒ අස්සෙ මෙයාගෙ යාළුවාගෙ මරණෙත් මෙයාට වද දෙනවා.දරාගන්න බැරි වේදනාවක් මෙයා හිරකරගන ඉන්නවා.
එහෙනම් බලලා ඉමු මේ කොටසෙන් මොකද වෙන්නෙ කියලා.

ඊළග කොටසෙන් හමුවෙනකම් හැමෝටම ජය

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

9 comments

  1. ella machan ella

  2. thanks for sub..

  3. tvseriesandmovie.com එක වැඩ කරන් නැ film eka download කරන්ඩ බැනෙ.

  4. Sub eka weda karaanne nehene bro.
    Thank you bro siyalu subwalata.

  5. Suresh
    Cineru_users

    download wenne nha sub eka error ekak enawa

  6. niyamai thanks bro

  7. Krishani
    Cineru_users

    Thank you 💜️ 💐

  8. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login