The title of the page

Chembarathipoo (2012) Sinhala Subtitles |ලෝක දෙකක් අතර| සිංහල උපසිරැසි සමග |

මේ මගේ තුන්වෙනි උපසිරසිය. මම ගොඩක් කැමති වැඩිය කතාබහට ලක් නොවුනු චිත්‍රපට වලට උපසිරසි හදන්න. එහෙම එකක් තමයි මම මුලින්ම දුන්නු Match Box කියන ෆිල්ම් එක.අද දෙන්න යන්නෙත් කලින් වගේම මලයාලම් ෆිල්ම් එකක්. 2017 වසරේ තමයි මේ ෆිල්ම් එක තිරගත වෙන්නේ. ඒ වගේම IMDb දර්ශකයේ 6/10ක් ගන්න සමත් වුණු චිත්‍රපටයක් මේක. ගොඩක් ප්‍රසිද්ධ නලු නිලියෝනම් රගපාන්නේ නෑ.. ප්‍රධාන චරිත විදිහට Askar Ali, Parvathy Arun සහ Aditi Ravi කියන නලු නිලියන් දායක වෙනවා. සහය චරිත සදහා Aanandam චිත්‍රපටයේ රංගනයෙන් දායක වුණු Vishak Nair සහ Aju Varghese සහබාගී වෙලා තියෙනවා.

කතාව පැත්තට හැරුණොත් කාල සීමා දෙකකදි කොල්ලෙක්ගේ ආදර කතා දෙකක් තමයි චිත්‍රපටය පුරාම තියෙන්නේ.. පාසල් සමයේ ආදර කතාවකුත් මීට ඇතුලත් වෙනවා. කසාද බදින්න ලං වෙලා පළමු ආදරවන්තිය හමුවෙන්න අවස්ථාවක් ලැබුණොත්, සමහර වෙලාවට ලෝක දෙකක් අතර අතරමං වෙයි නේද? කෙනෙක්ගේ හිත හදන්න හැමදේම හොදින් වෙයි කියලා අපි කිව්වට, ඒත් ඇත්තටම හැමදේම හොදින් වෙයිද? ජීවිතයටත් දෙයක් එකතු කරගෙන, රසවින්දනයකුත් ලබා ගන්න මේ චිත්‍රපටය බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා…
ජයවේවා….!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදය අසංක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදය අසංක

April 12, 2019


13
Total Subtitles

8 comments

  1. Tanx sub ekata

  2. thankz
    digatama sub oni

  3. බොහොම ස්තුතියි නියම වැඩක්

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  5. Godaaak pin,,malayalam movies dena ekata,,,,,thank you,,,,,,thawath malayalam movies apita denna,,,,,

  6. Thanks macho sub ekata… meka 2017 apu ekak neda

  7. ishan
    Cineru_users

    bohoma sthuthi yalu.jaya wewa

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login