The title of the page

Astro Kid (2019) Sinhala Subtitles |අලුත් ග්‍රහලෝකයක්| සිංහල උපසිරැසි සමග |

කොහොමද යාලුවනේ අදත් ඊයේ වගේම කතාවක් අරගෙන ආවේ මම මේක මගේ 16 වන උපසිරැසිය…කතාව කියන්නම් මම

2019 ‧ Sci-fi / Adventure
1h 29m
6.3 / 10 · IMDb
87% ක් මෙම චිත්‍රපටයට කැමැත්ත පලකරලා තියෙනවා.

අභ්‍යාශ යානයක මේ මිනිස්සු ජීවත්වෙන්නේ.ඉතින් එහෙම ඉන්නකොට.හිතපු නැති විදිහට මේ අභ්‍යාවකාශයානයට ප්‍රහාරයක් සිද්දවෙනවා ඉතින් මේකෙන් බේරේන්න බැරි නිසා මේ පොඩි ලමයාව අම්මයි තාත්තායි පොඩ් කියන යාන්වාකට නග්ගවලා බක් කියලා රොබෝ කෙනෙක් එක්ක එවනවා.ඉතින් එයාලා ග්‍රහලෝකෙකට ගොඩබානවා ඉතින් මේ ග්‍රහලෝකේ ඉන්නකොට සිද්දවෙන දේවල් වගේම එයාට අලුත් යාලුවෝ හම්බුවෙලා ජීවත්වෙන විදිය ගැන තමා මේ කතාවෙන් කියන්නේ.
ඉතින් මුලු කතාවම කියන්න බෑ නේ කතාව බලලා ඉන්නකෝ..

මූලික නිකුත් වීම: 2019 අප්‍රේල් 3 (ප්‍රංශය)
අධ්‍යක්ෂක: Éric Tosti
භාෂාව: ප්‍රංශ
නිෂ්පාදන සමාගම: ටැට්
තිර රචනය: ඩේවිඩ් ඇලොක්ස්, එරික් ටොස්ටි, ජීන් ෆ්‍රැන්කොයිස් ටොස්ටි

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොනාල් විදුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොනාල් විදුරංග

May 4, 2020


55
Total Subtitles

2 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Request :
    Unplanned (2019)
    The Dead Don’t Die (2019)
    Spider in the Web (2019)
    Booksmart (2019)
    Nekrotronic (2018)
    The Perfect Date (2019)
    Child’s Play (2019)
    Take Point (2018)
    See You Yesterday (2019)
    Late Night (2019)
    Thanks….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login