The title of the page
6.5
67
86

Typewriter (2019) S01 E02 Sinhala Subtitles | දඩයම අරඹයි ! | සිංහල උපසිරැසි සමග |

ඔන්න එහෙනම් ගොඩක් අය බලාගෙන හිටපු Netflix Typewriter එකේ දෙවනි කතාංගය තමා ගෙනාවෙ..

පළවෙනි එපිසෝඩ් එක බලපු අය දන්නවා ඇති නේ සීරීස් එක කොහොම එකක් ද කියලා ..වැඩි කතා නැතුව අපි බලමු කලින් කොටසෙ මොකක්ද උනේ කියලා..

පලවෙනි කොටසෙ දකින්න ඇති බාර්දෙස් විලා කියන ගෙදර මොකක්හරි අමුතු දෙයක් සිද්ධවෙනවා කියලා..කොහොමහරි ඒ ගෙදරට අලුතෙන් පවුලක් එනවා පදිංචියට..ඉතින් සෑම් හා එයාගෙ යාළුවා ටික ඒ ගෙදර කරන්න හිටපු අවතාර ගැන හොයන වැඩෙත් මේකෙන් කඩාකප්පල් වෙනවා..කොහොමහරි අන්තිමට දකින්න ඇති..ජෙනී වගේම තව කෙනෙක් මේ ගෙදර ඉන්නවා කියලා..හරියට අර පොඩි කාලෙ හිටපු කෙල්ල වගේම..ඔතනින් තමා පලවෙනි එපිසෝඩ් එක ඉවරවෙන්නෙ…
අද කතාංගයෙන්,
අද කොටස නම් මේ බාර්දෙස් විලා වල අභිරහසෙන් ටිකක් විතර දැනගන්න පුළුවන්..කොහොමහරි අද බාර්දෙස් විලා වල ලොකු දෙයක් වෙනවා..ඒකෙන් පස්සෙ මේ විලා ගැන හොයන්න තියන දේවල් වැඩි වෙන්න ගන්නව..ඉතින් මේ සිද්ධිය නිසා සෑම් ගෙ තාත්තා මේ ගැන හොයන්න හදනවා..ඒ අතර අර විලා වල වැඩ කරපු තැනට අර සර් කාරයත් එනවා..ඒ මොකටද ? මොකක්ද මේ බාර්දෙස් විලා වල වෙන සිදුවීම ? කවුද මේ ජෙනී වගේම අනිත් කෙනා ? සෑම් හා එයාගෙ යාලුවො මොනා කරයිද ? මේ විලා වල තියන අභිරහස මොකක්ද කියලා දැනගන්න නම් මේ සීරීස් එක දිගටම බලන්න..කුතුහලය තියෙන්න ඕන නිසාම වැඩිය කිව්වෙ නෑ..
තව එපිසෝඩ් තුනයි තියෙන්නෙ..මේකෙ එන්න එන්නම කුතුහලය වැඩිවෙනව..ඉතින් තුන්වෙනි එපිසෝඩ් එකත් මම අනිවාර්යයෙන් ඉක්මනට ම ගෙන්නම්..කමෙන්ට් එකකින් ඔයාලගෙ අදහස් කියන්න..
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිතුම් ඉෂාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිතුම් ඉෂාර

April 12, 2019


32
Total Subtitles

5 comments

  1. Sthuthi obata … mewage series digatama demu…

  2. Amboo meka danakan balan hitiye macho…patta thankzz aa…

  3. Godaaak pin,,,,thank you,,,,,

  4. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට..😊😊 ඉතුරු එපි ටිකටත් ඉක්මනට සබ් එක දෙන්න ✌️
    ජය වේවා.!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login