ඔන්න යාලුවනේ හාහාපුරා කියල පස් වෙනි එපිසෝඩ් එකත් ගෙනාවා..
මුලින්ම ඔයාලගෙන් සමාව ඉල්ලන්න ඕන මොකද තිබ්බ වැඩත් එක්ක මේ එපියනම් ටිකක් පරක්කු උනා . ඔයාලට මං කීව වගේම කලින් එපිසෝඩ් එකේදි දකින්න ලැබෙන්න ඇතිනෙ ෂින්ජිරෝගෙ අලුත්ම වැඩ කෑලි ටිකක් එහෙම නේද..අර පිටසක්වල ජීවියාට ෂින්ජිරෝට සාමාන්‍ය ඇදුමින්නම් ගහන්න බැරි වෙනව ඉතින් ඒක නිසා ෂින්ජිරෝට මූලස්ථානයෙ ඉදන් උපදෙස් දෙන කෙනා ඇදුමෙ තියෙන තවත් අලුත් දෙයක් ගැන කියනව..ඒ වගේම තමයි ඔයාලට කියන්න ඕන මේ වගේ තව ගොඩක් වැඩ කෑලි ඉදිරි එපිසෝඩ් වලදි බලාගන්න පුලුවන්..
ඉතින් වඩි කතා නැතුව මේ එපිසෝඩ් එක ගැන කිවුවොත් ඔයාලට දකින්න ලැබෙයි කතාවට තවත් අලුත් කෙනෙක් එනවා. මං එයා ගැන ගොඩක් දේවල් කියන්න යන්නෙ නැහැ.මොකද එතකොට කතාව කලින්ම දැනගත්තහම බලල වැඩක් නැති නිසා…..ඉතින් මං ආයෙත් එපිය පරක්කු උනාට සමාව ඉල්ලනවා….
අපි ඊලග එපියෙන් හමු වෙමු…
copyright issues we do not provide any torrent links
ලබා දී ඇති උපසිරැසිය
AnimePahe_Ultraman_-_05_720p_Netflix.mp4
පිටපත් සඳහා ගැලපේ
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් තුෂාන් කවිෂ්ක සොහොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.
el