The title of the page
7.5
83

Ultraman (2019) S01 E06 Sinhala Subtitles|මේ මොනවද මේ වෙන්නේ?| සිංහල උපසිරැසි සමග

කොහොමද යාලුවනෙ…ගොඩ දවසකට පස්සෙ අල්ට්‍රාමෑන් හයවෙනි එපිසෝඩ් එකත් ගෙනාව….සබ් එක පරක්කු උනාට මන් ඔයාලගෙන් සමාව ඉල්ලනව තියෙන වැඩ නිසා සබ් කරන්නෙ නිදහසක් ලැබෙන පොඩි පොඩි වෙලාවල් වලට..ඔයාලට කියන්න ඕන දේ තමයි මේ සීරියස් එකට සබ් දෙන එකනම් කොහොමත් නවත්තන්නෙ නෑ ඒක නිසා බය වෙන්න දෙයක් නෑ දිගටම අපිත් එක්ක ඉන්න කියල ඔයාලගෙන් ඉල්ලනව…. ඉතින් ලොකු කතා නැතුව අපි කලින් එපිය ගැන ටිකක් මතක් කරගමු …..ඒ එපියෙන් ඔයාලට දකින්න ලැබෙන්න ඇති කතාවට අලුත් හාදයෙක් එනව..පේන විදිහටනම් මිනිහ වැඩකාරයෙක් වගේ නේද…

 ඉතින් ඔයාල දකින්න ඇති මොරුබොෂි ෂින්ජිරෝව පිටසක්වල නගරයකට එක්කන් යනව ඒ නගරෙ ඉන්න හැමෝම වගෙ පිටසක්වල ජීවියො ඔවුන්ට විවිද බලයන් තියෙනව සමහරු ඔවුන්ගෙ හැකියාවෙන්ම ඔවුන්ගෙ පෙනුම මිනිසුන් විදිහටම මාරු කරන් ඉන්නව…හැබැයි සමහර අයට ඒ හැකියාව නැහැ ඉතින් ඒක නිසා ඒ අය ඒ වෙනුවට පරිවර්තකයක් පාවිච්චි කරල තමයි වෙස් වලාගෙන ඉන්නෙ……..

ඉතින් මේ එපිසෝඩ් එකේදිත් ඔයාලට බලාගන්න පුලුවන් අනිත් ඒවගෙ වගේම අපි හිතන්න්නෙ නැති දේවල් ටිකක්..ඒ වගේම තමයි මේ එපිසෝඩ් එකෙන් අපි හිතුවට වඩා ඉස්සරහට කතාව ගොඩක් වෙනස් වෙයි කියල හිතන්න පුලුවන් ….ඉතින් යලුවනෙ හැමෝටම සුභ දවසක් කියල ප්‍රාර්තනා කරනව ආයෙත් ඉක්මනටම ඊලග සබ් එක ගේන්න උපරිම උත්සහ කරනව බුදු සරනයි !!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තුෂාන් කවිෂ්ක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තුෂාන් කවිෂ්ක

April 13, 2019


33
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login